Display ගියා help help

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    දැන් display දානවා කියන්නේ අලුත් mobile එකක් ගන්නවා වගේ තමයි
    පරණ Samsung එකකට original display දාන්න ලෝභ නිසා බාල එකක් දැම්මා

    ඒ උට්ට එකපාරට පිස්සු නටනවා. ඊයේ බලද්දි නිකන්ම apps drag & drop කරලා home screen එකට ගෙනත් දානවා
    ආයේ එකපාරට google assistant on වෙලා ටින් ටොන් ගානවා; හොල්මනක් වගේ :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,492
    1
    42,581

    එහෙම වෙන්න විදියක් නෑ බං
    ටච් පෑඩ් එක අවුල් ඇති
     
    • Wow
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,492
    1
    42,581
    113
    ඕකනම් සෑහෙන්න ගානක් යන රෙපෙයාර් එකක් :(
    මං මේ ළගදි A2 Core එකට බාලම ඩිස්ප්ලේ එකක් දැම්ම
    අවුලක් නෑ. කලර්ස් ටිකක මදි ඉතිං කලින් තිබුණ එකට වඩා
     
    • Love
    Reactions: NRTG

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    ඕකනම් සෑහෙන්න ගානක් යන රෙපෙයාර් එකක් :(
    damma dispaly ekak 13500k una original ena ekak danna 19k yanawa habai wena device ekakin galawapu ekak ee hinda 3rd model ekak damma watunata passe uda sensor set eka awl gihin dan sensor ekak daganna one
     
    • Sad
    Reactions: NRTG