ලංකාවේ traval කරන්න හොදම මාස ගැන කියාගන යමු. ඒ ඒ මාසවල travailing season එක ගැන දැනගන යන එක වටිනවනේ.
උදා :
යාපනය - ජුලි අගෝස්තු නල්ලුර් පුජාව
හලාවත - ජුලි අගෝස්තු පුජා මාසය
ත්‍රිකුණාමලය - මැයි ඔක්තෝම්බර් - best for Diving
නුවර - අගෝස්තු දළදා පෙරහැර
ඇල්ල - ඔක්තෝම්බර්
updated from replies
නුවර එලිය - දෙසැම්බර් / අප්‍රේල්
මාතලේ - පෙබරවාරි
උදා :
යාපනය - ජුලි අගෝස්තු නල්ලුර් පුජාව
හලාවත - ජුලි අගෝස්තු පුජා මාසය
ත්‍රිකුණාමලය - මැයි ඔක්තෝම්බර් - best for Diving
නුවර - අගෝස්තු දළදා පෙරහැර
ඇල්ල - ඔක්තෝම්බර්
updated from replies
නුවර එලිය - දෙසැම්බර් / අප්‍රේල්
මාතලේ - පෙබරවාරි
Last edited:

