Traveling seasons in Sri Lanka

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ලංකාවේ traval කරන්න හොදම මාස ගැන කියාගන යමු. ඒ ඒ මාසවල travailing season එක ගැන දැනගන යන එක වටිනවනේ.
    උදා :
    යාපනය - ජුලි අගෝස්තු නල්ලුර් පුජාව
    හලාවත - ජුලි අගෝස්තු පුජා මාසය
    ත්‍රිකුණාමලය - මැයි ඔක්තෝම්බර් - best for Diving
    නුවර - අගෝස්තු දළදා පෙරහැර
    ඇල්ල - ඔක්තෝම්බර්

    updated from replies
    නුවර එලිය - දෙසැම්බර් / අප්‍රේල්
    මාතලේ - පෙබරවාරි
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,735
    5,699
    113
    සීසන් අල්ලලා නම් කොහෙවත් යන්න එපා. පුළුවන් තරම් off session ම යන්න. කොස්ට් එක අඩුයි. සෙනග අඩුයි. ලස්සන විදින්න පුළුවන්. නතරවෙන්න තැනක් හොයාගන්න ලේහෙසි. තල්මස්සු බලන්න, මුහුදේ වාරකන් මඟ අරින්න, සිංහරාජේ සිරිපාදේ යන්න වගේ නැත්නම් පුළුවන් නම් සීසන් මඟ අරින්න. මහලොක දෙයක් මඟ ඇහෙන්නේ නැහැ.
     
    • Like
    • Love
    Reactions: tha123 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,894
    198,153
    113
    Colombo, Sri Lanka
    සීසන් අල්ලලා නම් කොහෙවත් යන්න එපා. පුළුවන් තරම් off session ම යන්න. කොස්ට් එක අඩුයි. සෙනග අඩුයි. ලස්සන විදින්න පුළුවන්. නතරවෙන්න තැනක් හොයාගන්න ලේහෙසි. තල්මස්සු බලන්න, මුහුදේ වාරකන් මඟ අරින්න, සිංහරාජේ සිරිපාදේ යන්න වගේ නැත්නම් පුළුවන් නම් සීසන් මඟ අරින්න. මහලොක දෙයක් මඟ ඇහෙන්නේ නැහැ.
    මගෙත් නම් ඔක්කොම ට්‍රිප් ප්ලැන් මේ වගේ තමයි. චිල් එකේ ගිහින් එන්න තියෙන්න ඕන :love2:
     
    • Like
    • Love
    Reactions: tha123 and S.GUNE

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    Oi mata nuwara eliya yanna ona family ekath ekka. Honda kaalayak kiyapan. April kaaley busy wadida?

    April kiyanne Season

    Double the price
    Balana balana thana kalu kota sinhalu
    Gregory park eke masso wage minissu pirila , happoo

    Paduwe inna wenne ne

    Hortain plains bungalow eka book karagena ehe palayan.
    Paduwe inna ahaki
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,584
    72,751

    Heritance tea factory paththey yanna beluwe. paya 5 6k drive karanna ona nisa beluwe dawas 2k inna

    anik trip eka yapaney yana eka. ekatanam itin dawas 3 4k ganna wei maga nawathala yanna. nathtan eka digata paya 10kda khoeda drive karanna ona :baffled::baffled:
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    සීසන් අල්ලලා නම් කොහෙවත් යන්න එපා. පුළුවන් තරම් off session ම යන්න. කොස්ට් එක අඩුයි. සෙනග අඩුයි. ලස්සන විදින්න පුළුවන්. නතරවෙන්න තැනක් හොයාගන්න ලේහෙසි. තල්මස්සු බලන්න, මුහුදේ වාරකන් මඟ අරින්න, සිංහරාජේ සිරිපාදේ යන්න වගේ නැත්නම් පුළුවන් නම් සීසන් මඟ අරින්න. මහලොක දෙයක් මඟ ඇහෙන්නේ නැහැ.
    වැඩේ කියන්නේ එහෙම ගියාම ලස්සන දේවල් මග ඇරෙනවනේ . නිදහසේ ඉන්න පුළුවන් ඇත්ත .
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    Heritance tea factory paththey yanna beluwe. paya 5 6k drive karanna ona nisa beluwe dawas 2k inna

    Mehe nan mama gihillama ne

    anik trip eka yapaney yana eka. ekatanam itin dawas 3 4k ganna wei maga nawathala yanna. nathtan eka digata paya 10kda khoeda drive karanna ona :baffled::baffled:

    Paya 8-10k Nan yanawa thamay Colombo idan.
    Family ekath ekka Patta awwe awidinawata wada, wena kohe hari Yana eka hoday

    Oi mata nuwara eliya yanna ona family ekath ekka. Honda kaalayak kiyapan. April kaaley busy wadida?

    Meka amathaka una
    Aug niwaduwen passe Sep , Oct wage palayan, habay wassa , habay senaga ne.

    Ehema nathnan Januaryth hoday
    ------ Post added on Mar 12, 2024 at 9:44 AM
     
    • Like
    • Love
    Reactions: NRTG and tharakaf

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    සීසන් අල්ලලා නම් කොහෙවත් යන්න එපා. පුළුවන් තරම් off session ම යන්න. කොස්ට් එක අඩුයි. සෙනග අඩුයි. ලස්සන විදින්න පුළුවන්. නතරවෙන්න තැනක් හොයාගන්න ලේහෙසි. තල්මස්සු බලන්න, මුහුදේ වාරකන් මඟ අරින්න, සිංහරාජේ සිරිපාදේ යන්න වගේ නැත්නම් පුළුවන් නම් සීසන් මඟ අරින්න. මහලොක දෙයක් මඟ ඇහෙන්නේ නැහැ.
    එකම අවුල තියෙන්නේ off සීසන් වලදී කඩයක්වත් ඇරලා නෑ සමහර පැති වල. හදිස්සියකට මොකෙක්වත් නෑ.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,584
    72,751
    113
    Mehe nan mama gihillama ne

    Paya 8-10k Nan yanawa thamay Colombo idan.
    Family ekath ekka Patta awwe awidinawata wada, wena kohe hari Yana eka hoday

    Meka amathaka una
    Aug niwaduwen passe Sep , Oct wage palayan, habay wassa , habay senaga ne.

    Ehema nathnan Januaryth hoday
    ------ Post added on Mar 12, 2024 at 9:44 AM
    Ado lankaawe indala rata watey giye ne kiyana ekanam machan patta aulne ban. Ekai jaffna yanna beluwe
     
    • Like
    Reactions: NRTG and Solo Rider