Traveling seasons in Sri Lanka

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,742
    5,704
    113
    වැඩේ කියන්නේ එහෙම ගියාම ලස්සන දේවල් මග ඇරෙනවනේ . නිදහසේ ඉන්න පුළුවන් ඇත්ත .
    මුකුත් මඟ ඇරෙන්නේ නැහැ බන්. නුවර පෙරහැර මඟ ඇරෙයි. අනිත්වා නම් එච්චර වැදගත් නැහැ. නුවරඑළිය තව මාසයක් ඉදලා මැයිවල ගියානම් මල් ටික එහෙම්මමයි. සිරිපාදේ සිංහරාජයේ සීසන් යන්න කියන්නේ වැස්ස නැහැ. ඒ කරදර අඩුයි. ලොකුම දේ කූඩැල්ලෝ නැහැ. වැස්ස කාලෙක ඔය කදු පාරක් ගිහින් බලපන්කෝ කූඩෑල්ලෝ. රක්වානේ ගිහින් එපා වුනා. බයික් ඒකේ සයිලාන්සරේ උඩත් කූඩෑල්ලෝ. ගොඩක්ම රැල්ලට ලස්සනයි කියන දේවල් ලස්සන නැහෑ. රෑක මැදියමේ හද පායපු වෙලාවක යක් බෙර සද්දේත් එක්ක එලියට බැස්සා ම තියන ලස්සන නිදහස කොහෙවත් නැහැ.
     
    • Like
    Reactions: NRTG