ඇලුමීනියම් ජනේල

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    මගේ main door එක ඇරෙන්න අනිත් හැම දොරක් ජනේලයක්ම ඇළුමිනියම්
    Meka thamai hari

    Boruwata wood dala minissu hadanna yanna epa..oluwa nidahase inna puluwan meken ,parisarayath rekenawa..treatment ona nee..

    බාස්ලට ලී හොරුන්ට අහුවෙන්න එපා ..මෝරපු නැති දැව තීන්නේ ගොඩක් ..බාස්ලට කමිෂන් තීනවා මෝල් වලින් වඩු මඩු වලින් ..
    ඇලුමිනියම් දාන්න ..ඉස්සරහටත් ලේසී
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බාත්රූම් වලට දාන ඇලුමීනියම් ජනේල වල මිලගණන් කොහොමද බං මේ දවස් වල.

    ඇලුමීනියම් හදන තැනකට order එක දුන්නම ඒගොල්ලෝ ගාන කියන්නේ ගෙනල්ලා හයි කරන්නත් එක්කද නැත්නම් ජනේල වලට විතරද?

    මේ ජනෙල් order කරද්දී අපි සැලකිලි මත් වෙන්න ඕනේ මොනාද ?
    ඇලුමීනියම් දාන බ්‍රෑන්ඩ් එක ? වගේ .

    ඇලුමීනියම් ජනෙල් දාන්නේ airtight වෙන්න මේක සාර්ථක ද
    බාත්රූම් එකට ඇලුමිනියම් වලින්

    ජනේලයක්ද
    ලූවර් එකක්ද
    දෙකම එකට තියෙන එකක්ද ඕන කියලා කියපන්

    ගෙදර තීම් එක අනූව තමයි දාන්න ඕන. ලී වලින්ම හැම රෙද්දම කරනවා නම් මේකත් ලී වලින් දැම්මට අවුලක් නැහැ. හැබැයි තෙමෙන්නැති උසකින් දාන්න වෙනවා.

    එලිය ගන්න විතරක් නම් glass bricks වුනත් ඇති.

    බාත්රූම් එකකට හොඳට හිරු එළිය ඕන. නැත්තං ජරා පාටයි.

    ඇලුමිනියම් දැම්මොත් කල් තියෙනවා. පිරිසිදු කරන්න ලේසියි. ඔක්කොම ෆිටින්ග්ස් (ෆ්‍රේම්, ලොක්, සොයිබ) එක්ක එන්නනෙ. රෝල් ප්ලග් ගහලා හයි කරන්න පුලුවන්. පවුඩර් කෝටඩ් එක දාපන්. හොඳට වැඩ කරන එකෙක් අල්ලගෙන.

    ලී ඒවා තෙමුනොත් අවුල් යනවා. පේන්ට් කරන්න වෙනවා.

    මම මේ ජනේලෙ දැම්මා. අඩි 2 12/ x 2 රු 7500යි. තව පැත්තකින් ‍ලූවර් එකක් දැම්මා

    1710217433642.png

    1710217569143.png
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    ලී වගේ feeling එකක් නැ නේද?
    මේවා නිකන් මනස්ගාත සිතුවිලි විතරයි.
    මේ දවස් වල මෝරපු ලී හොනවා කියන්නේ කළු නික හොයනවා වගේ, ඊට පස්සේ පේන්ට් වල වියදම.
    ඔක්කොම පැත්තකින් තියලා ඇලුමිනියම් වලට ගියාම හිත නිදහස්.
    මේන් ඩෝ එක ලී වලින් දාලා අනිත් සේරම ඇලුමිනියම් දාන්නේ මම නම්
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    බාත්රූම් එකට ඇලුමිනියම් වලින්

    ජනේලයක්ද
    ලූවර් එකක්ද
    දෙකම එකට තියෙන එකක්ද ඕන කියලා කියපන්

    ගෙදර තීම් එක අනූව තමයි දාන්න ඕන. ලී වලින්ම හැම රෙද්දම කරනවා නම් මේකත් ලී වලින් දැම්මට අවුලක් නැහැ. හැබැයි තෙමෙන්නැති උසකින් දාන්න වෙනවා.

    එලිය ගන්න විතරක් නම් glass bricks වුනත් ඇති.

    බාත්රූම් එකකට හොඳට හිරු එළිය ඕන. නැත්තං ජරා පාටයි.

    ඇලුමිනියම් දැම්මොත් කල් තියෙනවා. පිරිසිදු කරන්න ලේසියි. ඔක්කොම ෆිටින්ග්ස් (ෆ්‍රේම්, ලොක්, සොයිබ) එක්ක එන්නනෙ. රෝල් ප්ලග් ගහලා හයි කරන්න පුලුවන්. පවුඩර් කෝටඩ් එක දාපන්. හොඳට වැඩ කරන එකෙක් අල්ලගෙන.

    ලී ඒවා තෙමුනොත් අවුල් යනවා. පේන්ට් කරන්න වෙනවා.

    මම මේ ජනේලෙ දැම්මා. අඩි 2 12/ x 2 රු 7500යි. තව පැත්තකින් ‍ලූවර් එකක් දැම්මා

    View attachment 226173
    View attachment 226174
    එළස් ඕක තමයි ඕන වෙලා තිබුනේ ජනේලයක් දාන්න ඉන්නේ. ඔයා වගේ දැනට ලි එකක් තියෙන්නේ. ඒක අයින් කරන්න ලොකුම හේතුව . ඒ පැත්තෙන් තමයි රබර් පුච්චන ගද එන්නේ. ඇලුමීනියම් ජනේල හොදට එයාර් ටයිට් වෙනවාද ? ඒකට අමතර තව මොනාහරි කරන්න ඕනෙද ?
    පවුඩර් කොටඩ් ද නැද්ද හොයාගන්න ක්‍රමයක් තියේද ?

    Lagadi gatta, 4kda koheda une, iye kadeka beluwa 3500k kiwwa. Shape itin. Hodama ewa on nm oita wada wiyadam krnna wei
    ඇලුමීනියම් බ්‍රෑන්ඩ් එක මොකද්ද කිව්වේ
    ------ Post added on Mar 12, 2024 at 12:28 PM

    hoda teak window set 3,4k hadawanna puluwan oya aluminum 1ka gaanata. anika wathura scene kiala janel naawanawa da? tama use karanne wood windows tama. kisi aulak na. onima nam transparent water proofing coat ekak spray karapan mokut wen na

    - hadana un fix karan na. alumex un nam karanawa. 1k 72000 gaanak cost una sarayak :rofl:
    අලුමෙක්ස් ඔච්චර ගණන් ඇයි 😱
    ------ Post added on Mar 12, 2024 at 12:30 PM

    මගේ main door එක ඇරෙන්න අනිත් හැම දොරක් ජනේලයක්ම ඇළුමිනියම්
    ඇලුමීනියම් ජනෙල් හොදට එයාර් තයිත් වෙනවද බන්. එළියේ තියෙන ගදවල් එහෙම එන්නේ නැද්ද
    ------ Post added on Mar 12, 2024 at 12:31 PM

    එයාල හයි කරන ඒවත් තියනව බාස්ට පුලුවන් ඒවත් තියනවා profile එක අනුව වෙනස් වෙනවා. powder coated සහ wood finish or natural aluminium colour ගන්න පූළුවන් profile එකේ සයිස් එක අනුව මිල වෙනස් වෙනවා. 25න් උඩ තමයි යන්නෙ.
    25න් උඩ යන සයිස් එක කියූ ඒවාද නොරමල් ජනේල ද . බාත්රූම් දාන ඒවාද
    ------ Post added on Mar 12, 2024 at 12:33 PM
     
    • Like
    Reactions: NRTG

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..

    ඇලුමීනියම් ජනෙල් හොදට එයාර් තයිත් වෙනවද බන්. එළියේ තියෙන ගදවල් එහෙම එන්නේ නැද්ද
    ------ Post added on Mar 12, 2024 at 12:31 PM

    හොදට සීල් වෙනවා A/C කරන ප්ලේස් වලටත් ඇළුමිනියම් ගහන්නත් ඒක හේතුවක් ඒක,

    හොදට සීල් වෙනවද නැද්ද කියන එක ඇළුමිනියම් ගහන විදියෙනුත් තීරණය වෙනවා වටේට බීඩින් වගේ පටි එහෙම දානව ඒකෙන් හොදට සීල් වෙනවා හැබැයි ලූවර් දැම්මොත් අවුල්
     
    • Like
    Reactions: Chamithacc and NRTG

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එළස් ඕක තමයි ඕන වෙලා තිබුනේ ජනේලයක් දාන්න ඉන්නේ. ඔයා වගේ දැනට ලි එකක් තියෙන්නේ. ඒක අයින් කරන්න ලොකුම හේතුව . ඒ පැත්තෙන් තමයි රබර් පුච්චන ගද එන්නේ. ඇලුමීනියම් ජනේල හොදට එයාර් ටයිට් වෙනවාද ? ඒකට අමතර තව මොනාහරි කරන්න ඕනෙද ?
    පවුඩර් කොටඩ් ද නැද්ද හොයාගන්න ක්‍රමයක් තියේද ?

    පවුඩර් කෝටඩ් කියන්නෙ සුදු පාට පෙන්ට් එකට.

    ඕකෙ විශේෂ දේකට තියෙන්නෙ ඝනකම. මිලි 60- මිලි 70 වගේ ගණන්. ඔය ජනේලෙ එල්ලිලා ඔංචිල්ලා පදින්නෙ නැත්තං මොකක් දැම්මත් අවුලක් නැහැ.

    එයාර් ටයිට් වෙන විදියට සීල් වෙන්න හදලා දෙන්න කියපම්. මේකෙන් හුලං බොකන්නෙ නැහැ.

    ස්ටිකර් කැමති ඩිසයින් එකක් දාගනින්

    අඟල් 20×36 වගේ සයිස් fanlight model එකක් අර swisstek එකේ වගේ profile එක.
    swizteck alumex දෙකේම බඩු කොලිටි. හැබැයි ගාන සැරයි..

    ඇලුමිනියම් වැඩ කරන ඩෑල් එකකගෙන් ඇහුවොත් ඒ කොස්ට් එකෙන් 1/2 ට කරගන්න පුලුවන්.
    ------ Post added on Mar 12, 2024 at 1:35 PM
     
    • Like
    Reactions: Chamithacc and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,164
    6,286
    113
    ඇලුමිනියම් වැඩ කරන ඩෑල් එකකගෙන් ඇහුවොත් ඒ කොස්ට් එකෙන් 1/2 ට කරගන්න පුලුවන්.
    දෙතුන් තැනකින්ම ඇහුවා 20 උඩ තමයි compete fix කරන්නත් එක්ක profile වෙනස් වෙනකොට ගාන එහෙමෙහෙ වෙනවා තුනී බොක්ස් එකෙන් වගේ ගැහුවොත් අඩුයි හැබැයි කැතයි.
     
    • Like
    Reactions: Chamithacc and NRTG

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,632
    6,217
    113
    ගග අද්දර
    එළස් ඕක තමයි ඕන වෙලා තිබුනේ ජනේලයක් දාන්න ඉන්නේ. ඔයා වගේ දැනට ලි එකක් තියෙන්නේ. ඒක අයින් කරන්න ලොකුම හේතුව . ඒ පැත්තෙන් තමයි රබර් පුච්චන ගද එන්නේ. ඇලුමීනියම් ජනේල හොදට එයාර් ටයිට් වෙනවාද ? ඒකට අමතර තව මොනාහරි කරන්න ඕනෙද ?
    පවුඩර් කොටඩ් ද නැද්ද හොයාගන්න ක්‍රමයක් තියේද ?

    ඇලුමීනියම් බ්‍රෑන්ඩ් එක මොකද්ද කිව්වේ
    ------ Post added on Mar 12, 2024 at 12:28 PM

    අලුමෙක්ස් ඔච්චර ගණන් ඇයි 😱
    ------ Post added on Mar 12, 2024 at 12:30 PM

    ඇලුමීනියම් ජනෙල් හොදට එයාර් තයිත් වෙනවද බන්. එළියේ තියෙන ගදවල් එහෙම එන්නේ නැද්ද
    ------ Post added on Mar 12, 2024 at 12:31 PM

    25න් උඩ යන සයිස් එක කියූ ඒවාද නොරමල් ජනේල ද . බාත්රූම් දාන ඒවාද
    ------ Post added on Mar 12, 2024 at 12:33 PM
    Mewa branded nemei bn. Hardware wala tiyei
     
    • Like
    Reactions: Chamithacc and NRTG

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    අඟල් 20×36 වගේ සයිස් fanlight model එකක් අර swisstek එකේ වගේ profile එක.
    වෙනස මොකද්ද බං. මේකේ දාලා තිබ්බා නේ 4000-5000ක් වගේ කියලා . එකම ඩීසයින් ඇයි මේවා වල ගාන වැඩි අයිඩ්යා එකක් තියෙනවාද

    හොදට සීල් වෙනවා A/C කරන ප්ලේස් වලටත් ඇළුමිනියම් ගහන්නත් ඒක හේතුවක් ඒක,

    හොදට සීල් වෙනවද නැද්ද කියන එක ඇළුමිනියම් ගහන විදියෙනුත් තීරණය වෙනවා වටේට බීඩින් වගේ පටි එහෙම දානව ඒකෙන් හොදට සීල් වෙනවා හැබැයි ලූවර් දැම්මොත් අවුල්
    ලුවර් නැතුව කරන්න ඉන්නේ. හදන කෙනාට කිව්වම හරි නේ හොදට සිල් වෙන්න අවශ්‍ය කියලා. මිනිහා ඕක කිව්වම ගාන කපයි ද දන්නේ නැහැ
    ------ Post added on Mar 12, 2024 at 3:56 PM

    පවුඩර් කෝටඩ් කියන්නෙ සුදු පාට පෙන්ට් එකට.

    ඕකෙ විශේෂ දේකට තියෙන්නෙ ඝනකම. මිලි 60- මිලි 70 වගේ ගණන්. ඔය ජනේලෙ එල්ලිලා ඔංචිල්ලා පදින්නෙ නැත්තං මොකක් දැම්මත් අවුලක් නැහැ.

    එයාර් ටයිට් වෙන විදියට සීල් වෙන්න හදලා දෙන්න කියපම්. මේකෙන් හුලං බොකන්නෙ නැහැ.

    ස්ටිකර් කැමති ඩිසයින් එකක් දාගනින්

    swizteck alumex දෙකේම බඩු කොලිටි. හැබැයි ගාන සැරයි..

    ඇලුමිනියම් වැඩ කරන ඩෑල් එකකගෙන් ඇහුවොත් ඒ කොස්ට් එකෙන් 1/2 ට කරගන්න පුලුවන්.
    ------ Post added on Mar 12, 2024 at 1:35 PM
    ගාන වැඩි වෙන්න හේතුව දන්නවා ද බ්‍රෑන්ඩ් එකද ?
    ------ Post added on Mar 12, 2024 at 3:57 PM

    තැන්ක්ස් බන් ඔක්කෝටම ගොඩක් දේවල් දැනගත්තා
    ------ Post added on Mar 12, 2024 at 3:58 PM
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,012
    1,904
    113
    මේවා නිකන් මනස්ගාත සිතුවිලි විතරයි.
    මේ දවස් වල මෝරපු ලී හොනවා කියන්නේ කළු නික හොයනවා වගේ, ඊට පස්සේ පේන්ට් වල වියදම.
    ඔක්කොම පැත්තකින් තියලා ඇලුමිනියම් වලට ගියාම හිත නිදහස්.
    මේන් ඩෝ එක ලී වලින් දාලා අනිත් සේරම ඇලුමිනියම් දාන්නේ මම නම්
    😒
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,164
    6,286
    113
    වෙනස මොකද්ද බං. මේකේ දාලා තිබ්බා නේ 4000-5000ක් වගේ කියලා . එකම ඩීසයින් ඇයි මේවා වල ගාන වැඩි අයිඩ්යා එකක් තියෙනවාද
    4000 ට 5000 ට නම් මට සෙට්වෙලා නෑ. වෙනස මැටීරියල් වල, ඇක්සසරීස් වල කොලිටි එක, profile design එක සහ තික්නස් එක.
     
    • Like
    Reactions: Chamithacc