ස.ජ.බ, පොහොට්ටු, එ.ජා.ප එකතුවක් ගැන බැසිල්ගෙන් ඉඟියක්

signshop

Well-known member
  • May 30, 2011
    12,289
    9,156
    113
    Dubai
    බොරු කියන්න ඕන නෑ බන් ලැජ්ජා වෙන්නෙත් නෑ මේවා කියන්න.
    යුද්ධේ වෙනුවෙන් ඒ කාලේ මහින්දට නම් ඡන්දේ දුන්නා.
    පස්සේ අන්තිම වතාවට රට බේරගන්න අමාරුවක් ආව නිසා ගෝඨා ගැන ලොකුවට කතා කරා.
    *හැබැයි ඡන්දේ දෙන්න පන කඩාගෙන ලංකාවට ගියෙත් නෑ. ඡන්දේ දුන්නෙත් නෑ.*
    ජීවිතේට UNP එකට නම් කවදාවත් ඡන්දයක් නම් දීලා නෑ.
    දැන් ඒ වණ වෙච්ච පුකේ අමාරුවවල් ඔක්කොම හොඳ වෙලා තියෙන්නේ...
     
    • Like
    Reactions: kidney

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93

    mama 2010di Mahinda (yudde dinna nisa). 2015di ranil (wenasak one una nisa). 2019di sajith (me weddi mahindayawa epa wela tibba nisa). lajja na bn apitath.
     
    • Like
    Reactions: signshop

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    ඕක ඉතින් ඌ අමුතුවෙන් කියන්න ඕනයැ
     
    • Like
    Reactions: kidney

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    රනිල්ව එලවන්න හිතන් හිටපු බයියන්ගෙ හීනේ ලෙප්ට් නේද
    රනිලව එලවන්න නම් බයියොන්ට ඕනි කමක් නෑ. එහෙමනම් ඉතින් රනිලා පිනට ජනාධිපති වෙන්නෙත් නෑ නෙ.
    රනිලට බයියො වගේම , බයියොන්ට රනිලා පරම් පරා ගානක් පතාගෙන ආපු සම්බන්ධයක් තියෙන්නෙ. දෙගොල්ලටම එකිනෙකා නැතුව ගොඩයාමක් නෑ.
     
    • Haha
    Reactions: Bekam

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929

    ඒ වෙලාවේ අරගල ජෙප්පො, උන්ව බේරේ දාලා ගහනවා. ඇඳුම් ගලවල ගහනවා. තිබිච්ච මරන බයට උන්ගෙන් බේරෙන්න පොහොට්ටුවො ටික රනිල්ට පුක උනත් දෙන්නම් කියලා පොරොන්දුවෙලා ජීවිතේ බේරගත්තා. තිබ්බ හදිස්සියට පොරොන්දු දුන්නට, දුන් පොරොන්දු ඉටු කරන්න ගියාම තමයි බයියොන්ට හික් ගෑවෙන්න ගත්තෙ.

    උන් කැමැත්තෙන් නෙවෙයි රනිල්ට යට වෙලා ඉන්නෙ. ඇතුලෙන් රෙසිස්ට් කරනව. රනිල් බලෙන් තමයි පුකේ අරින්නෙ. අර ඉස්සරම තිබ්බ අවනත බව දැන් නෑ.
     
    • Haha
    Reactions: dayt0na

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    dinala thiyenwa pukak:

    2015

    View attachment 226353

    2019

    View attachment 226352

    Balagena idapan thawa masa 6k mokakda wenne kiyala.
    හරි බං Fake හදාගෙන මැරෙන්න දෙයක් නැහැ ඡන්දෙ ආපුවහම JVP එක දිනන හැටි බලන්න පුළුවන් 🤣🤣

    ඒ වෙලාවේ අරගල ජෙප්පො, උන්ව බේරේ දාලා ගහනවා. ඇඳුම් ගලවල ගහනවා. තිබිච්ච මරන බයට උන්ගෙන් බේරෙන්න පොහොට්ටුවො ටික රනිල්ට පුක උනත් දෙන්නම් කියලා පොරොන්දුවෙලා ජීවිතේ බේරගත්තා. තිබ්බ හදිස්සියට පොරොන්දු දුන්නට, දුන් පොරොන්දු ඉටු කරන්න ගියාම තමයි බයියොන්ට හික් ගෑවෙන්න ගත්තෙ.

    උන් කැමැත්තෙන් නෙවෙයි රනිල්ට යට වෙලා ඉන්නෙ. ඇතුලෙන් රෙසිස්ට් කරනව. රනිල් බලෙන් තමයි පුකේ අරින්නෙ. අර ඉස්සරම තිබ්බ අවනත බව දැන් නෑ.
    රනිල්ට SLPP එක නැතුව තනියම ඉල්ලා දිනලා පෙන්වන්න කියපන් කෝ 🤣🤣🤣
    ------ Post added on Mar 15, 2024 at 12:35 PM
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    පාර්ලිමේන්තුවේ ගන්න බෑ බන් කොහොමත් 30ක් වගේ තමයි . ජනාධිපතිවරණය තමයි npp එකේ හෝප් එක. ඒකත් දින්න වෙන්නෙ නෑ මුලින් මහ මැතිවරණය තියලා රැල්ල කැඩුවම. බැසිල් ඒක තමයි ඔය නොකියා කියන්නෙ. උන්ට දින්න පුළුවන් නම් මුලින් ජනාධිපතිවරණය තියලා තමයි පාර්ලිමේන්තුවට යන්නෙ.
    ජෙප්පන්ට කෙලවන්න තමයි උන් ඔක්කොම ප්ලෑන ගහන්නෙ
     
    • Like
    Reactions: sakuntha1996

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රනිල්ට SLPP එක නැතුව තනියම ඉල්ලා දිනලා පෙන්වන්න කියපන් කෝ 🤣🤣🤣

    තමන්ගෙ වත්කම් ගනිනකොට, මොකක් හරි ඉඩමක් හලලා ගනින සිරිතක් නෑනේ. පොහොට්ටුවොන්ව වහල්සේවයට ගත්තට පස්සෙ, පොහොට්ටුව කියන්නෙ රනිල්ගෙ වත්කමක්. රනිල් දිනන්නෙත් වහල් පොහොට්ටුවොන්ගෙ චන්දෙ අරන් තමයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    තමන්ගෙ වත්කම් ගනිනකොට, මොකක් හරි ඉඩමක් හලලා ගනින සිරිතක් නෑනේ. පොහොට්ටුවොන්ව වහල්සේවයට ගත්තට පස්සෙ, පොහොට්ටුව කියන්නෙ රනිල්ගෙ වත්කමක්. රනිල් දිනන්නෙත් වහල් පොහොට්ටුවොන්ගෙ චන්දෙ අරන් තමයි
    මහින්ද රාජපක්ෂ තමා රනිල්ව ගණිකා සේවයට අරගෙන තියෙන්නේ🤣
    රනිල්ට ඇති වත්කමක් නැ 🤣 ඌට තියෙන්නෙත් 3% තූණ තමා🤭🤭
     
    • Haha
    Reactions: hasithayad

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මහින්ද රාජපක්ෂ තමා රනිල්ව ගණිකා සේවයට අරගෙන තියෙන්නේ🤣
    රනිල්ට ඇති වත්කමක් නැ 🤣 ඌට තියෙන්නෙත් 3% තූණ තමා🤭🤭
    බයියො රනිල්ට චන්දෙයි පුකයි දෙකම දෙන්න ඔනේ. ඒ වැඩේට උබලා කියන නම අපිට අදාල නෑ. රනිල්ට ඕනේ උබලෑ චන්දෙයි පුකයි විතරයි.
     
    • Haha
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    බයියො රනිල්ට චන්දෙයි පුකයි දෙකම දෙන්න ඔනේ. ඒ වැඩේට උබලා කියන නම අපිට අදාල නෑ. රනිල්ට ඕනේ උබලෑ චන්දෙයි පුකයි විතරයි.
    පූස් රනිල්ට පුකත් නැහැ ඇපත් නැහැ තනියම ඉල්ලුවා නම්🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    @monson @hirashgeff ලැජ්ජ නැද්ද අයිසේ පල් හොරු එක්ක ඩීල් දාන්න. ඊයා

    මහින්ද රාජපක්ෂ තමා රනිල්ව ගණිකා සේවයට අරගෙන තියෙන්නේ🤣
    රනිල්ට ඇති වත්කමක් නැ 🤣 ඌට තියෙන්නෙත් 3% තූණ තමා🤭🤭
    ඇත්තද @monson @hirashgeff @EVC
    ------ Post added on Mar 15, 2024 at 2:16 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අලි ගව බයි පූට්ටුවක් තමයි එන්නෙ. පාර්ලිමෙන්තුව කැද හැලිය වගේ තියෙයි Next Year weddi

    Horu tika hire noya berenna anthima thurumpuwath gahanawa kiyala therenawanm ubala parinathai ban

    මුන් ඇවිත් රට හදනකන් බලන් ඉන්න උනුත් ඉන්නවනේ 😂

    ඔය දෙපට පුට්ටු ගැන අපි කිව්වේ කලින් 😂😂😂
    අනුර අයින් කරන්න සජිත්ව ඕනා. සජියාට පණ නැ. පණ තිබ්බනම් රනිලා නටන්නේ නැ. ඌ රෑකඩයක්. ඌව නටවන්න රනිල් දන්නවා. රනිල් යටතේ සජිත්. නාමල් විපක්ෂ නායක. ඕකයි කලින් මහමැතිරණයක් ගත්තොත් ගහන ප්ලැන.

    සජිත් මහමැතිරණයක් දින්නත් ඊලගට කවදාහරි තියන ජනාධිපතිවරණයක බලය යන්නේ ඒ පැත්තටමයි (රනිල්,සජිත්).
    රනිලාට ටයිම් පාස් ⁣කරන්න කල් එනවා.පක්ෂය ශක්තිමත් වෙනවා.
    අනුර රැල්ල එක හුවකින් හරවන්න පුලුවන්. රනිලාගේ+පොහොට්ටුවේ+මයිත්‍රිගේ පොදු පැත්තම දිනුම්. නාමල් වැල් පාලමෙනුත් එතර වෙලා ඉවරයි.

    චැප්ට ක්ලෝස්.
     
    • Wow
    Reactions: kidney

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හා හා පැත්තෙන් ඉඳන් පුක දෙන දරමිටි ජෙප්පෙක්🤣🤣🤦
    ටොබයියො මෙන්ෂන් කරාම ඇයි දුවගෙන ආවෙ? දැන් හාමුටද පුක දෙන්නේ @2osama
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    රෝහණ විජවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි හොරාකපු එකාට 🤩
    ඒක නෙවෙයි ඇහුවේ. උඹ දෙන්නෙ සුනාමි සිරිලිය හොර පවුලටද නැත්තං බටලන්ද බැංකු හොරාටද?