ALIEXPRESS ANNIVERSARY SALE 2024

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    • Wow
    • Like
    Reactions: Asmodeus and lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    මේ පාර අවුල තමයි කොච්චර discount තිබුණත් මෙහේට ආවාට පස්සෙ tax කරයිද නැද්ද කියලා හරියටම දන්නෙ නැති එක.
    මං දැක්කා රු 22000 ක item එකකට 10000 ක් tax ගෙවන්න වෙලා https://elakiri.com/threads/පෝස්ට්-එකේ-බදු-ගැහිල්ල-from-aliexpress.2147140
    උකනවා... 20ට 10ක්
     
    • Like
    • Sad
    Reactions: xVOLDYx and lilman

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    ඕකට වඩා අඩුවට බඩු තියෙනවා බං...

    link
    ඔව් ඉතින් ගාන බැලුවම නම් ඔයිටත් වඩා අඩුවට ඇති ටැබ්.. මම කිව්වේ ගෙවන ගානට හොඳම CPU,RAM තියෙන ටැබ් එක
     
    • Like
    Reactions: Z e u s

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,314
    2,915
    113
    Ali එකෙන් අඩුවට ගන්න පුළුවන් උනාට වැඩක් නෑ, මෙහෙට එද්දි tax ගැහුවොත් අනාතයි.
    30කට වගේ ගත්ත tab එකකට 17,000ක් tax කරලා තිබ්බා එකෙක්ට.

    Delivery service එක Daraz නම් ගොඩක් වෙලාවට tax වදින්නෙ නෑ. Tracking number එක RB නම්, registered post එන්නෙ. ඒ නිසා 90% ක විතර chance එක තියෙනවා tax වෙන්න. Daraz ඇරෙන්න වෙන ඒවටනම් බොහෝවිට වදිනවා. හේතුවනම් දන්නෙ නෑ..
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan and lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    Ali එකෙන් අඩුවට ගන්න පුළුවන් උනාට වැඩක් නෑ, මෙහෙට එද්දි tax ගැහුවොත් අනාතයි.
    30කට වගේ ගත්ත tab එකකට 17,000ක් tax කරලා තිබ්බා එකෙක්ට.

    Delivery service එක Daraz නම් ගොඩක් වෙලාවට tax වදින්නෙ නෑ. Tracking number එක RB නම්, registered post එන්නෙ. ඒ නිසා 90% ක විතර chance එක තියෙනවා tax වෙන්න. Daraz ඇරෙන්න වෙන ඒවටනම් බොහෝවිට වදිනවා. හේතුවනම් දන්නෙ නෑ..
    මෙහෙන් එකක් ගන්න එක ලාභයි නේ
     
    • Like
    Reactions: lilman