මාර්තු 18 සේල් එකේ අඩුවට සෙට් වුන බඩු මේකේ දාන්න.
Alldocube iPlay50 Mini PRO -
Alldocube iPlay50 Mini PRO -
උකනවා... 20ට 10ක්මේ පාර අවුල තමයි කොච්චර discount තිබුණත් මෙහේට ආවාට පස්සෙ tax කරයිද නැද්ද කියලා හරියටම දන්නෙ නැති එක.
මං දැක්කා රු 22000 ක item එකකට 10000 ක් tax ගෙවන්න වෙලා https://elakiri.com/threads/පෝස්ට්-එකේ-බදු-ගැහිල්ල-from-aliexpress.2147140
මාර්තු 18 සේල් එකේ අඩුවට සෙට් වුන බඩු මේකේ දාන්න.
Alldocube iPlay50 Mini PRO -
8.4inch ,Android13, Helio G99 ,8GB RAM ,128GB ROM, Dual SIM, Netflix L1
Tablet (මේ ටැබ් එක 32,000 වගේ ගන්න පුලුවන් ..)
ඔව් ඉතින් ගාන බැලුවම නම් ඔයිටත් වඩා අඩුවට ඇති ටැබ්.. මම කිව්වේ ගෙවන ගානට හොඳම CPU,RAM තියෙන ටැබ් එක
මෙහෙන් එකක් ගන්න එක ලාභයි නේAli එකෙන් අඩුවට ගන්න පුළුවන් උනාට වැඩක් නෑ, මෙහෙට එද්දි tax ගැහුවොත් අනාතයි.
30කට වගේ ගත්ත tab එකකට 17,000ක් tax කරලා තිබ්බා එකෙක්ට.
Delivery service එක Daraz නම් ගොඩක් වෙලාවට tax වදින්නෙ නෑ. Tracking number එක RB නම්, registered post එන්නෙ. ඒ නිසා 90% ක විතර chance එක තියෙනවා tax වෙන්න. Daraz ඇරෙන්න වෙන ඒවටනම් බොහෝවිට වදිනවා. හේතුවනම් දන්නෙ නෑ..