Putin wins Russia election in landslide

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    MOSCOW, March 17 (Reuters) - President Vladimir Putin won a record post-Soviet landslide in Russia's election on Sunday
    • Putin wins 88% of vote - exit poll
    • New term gives Putin six more years in power

    4KT4R9D_Putin_png

    https://www.reuters.com/world/europ...ay-with-accusations-kyiv-sabotage-2024-03-17/
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    Its a scam. Opposition ewun marala or hire dala thaniyen dinanawa.

    චන්දෙ දාන්න තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් විදිහට ඒ උනාට එක තේරෙන්නේ නැති වයසක අයට චන්ද කාර්ඩ් තියෙනව. ආරංචි විදිහට ඒම කාර්ඩ් ලක්ස 40 ක් ප්‍රින්ට් කරලා මේ ඔක්කොම ඉතින් පුටිං සර් ට තමයි වැටෙන්නේ වයසක අය අපේ මයින්ඩ මාත්තියා කියනෝ වගේ
     
    • Like
    Reactions: lahirufx+ and NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෙහෙමයි ඉතිං.. ඡන්ද අක්‍රමිකතා වෙන්නත් ඇති.

    හැබැයි පූටින් තමා කෙලවිලා තිබ්බ රුසියාව ගොඩදැම්මෙ. බ‌ොරිස් යෙල්ටිසින්ගෙ පාලන කාලෙ ඉවරවෙනකොට රුසියාව අන්තෙටම වැටිලා තිබුනෙ. සේවකයන්ට පඩි ගෙවාගන්නවත් බැරි ගානට වැටිලා තිබුනෙ. පූටින් බලයට ආවට පස්සෙ තමා රුසියාව ටික ටික ආයෙ ලෝක බලවතෙක්ගෙ ලෙවල් එකට ආවෙ. මේ වෙනක‌ොට උනත් උන්ගෙ ජාතික ණය ප්‍රමාණය හරිම අඩුයි. ආර්ථික වර්ධන වේගය ‌ඉතා හොඳයි. සම්භාධක තිබ්බා නැතා රට වෙනද වගේම ඉස්සරහට යනවා.

    ඒත් එක්කම ඉතිං ප්‍රශ්නකාරී දේවල් සිද්දවෙලා තියනවා විරුද්ධවාදීන් සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන් සම්බන්ධයෙන්. නමුත් අපි ඔ්වා දකින්‌නෙ බටහිර මාධ්‍ය අපිට කියන දේනෙ. දිනමිණ පත්තරේ බලනවා වගේ තමා.
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983

    ආහ්... .....

    බොහොම ස්තුතියි අපිත් එක්ක හැමෝම දන්නා ඒවා බෙදා ගත්තට.