මෙහෙමයි ඉතිං.. ඡන්ද අක්‍රමිකතා වෙන්නත් ඇති.
හැබැයි පූටින් තමා කෙලවිලා තිබ්බ රුසියාව ගොඩදැම්මෙ. බොරිස් යෙල්ටිසින්ගෙ පාලන කාලෙ ඉවරවෙනකොට රුසියාව අන්තෙටම වැටිලා තිබුනෙ. සේවකයන්ට පඩි ගෙවාගන්නවත් බැරි ගානට වැටිලා තිබුනෙ. පූටින් බලයට ආවට පස්සෙ තමා රුසියාව ටික ටික ආයෙ ලෝක බලවතෙක්ගෙ ලෙවල් එකට ආවෙ. මේ වෙනකොට උනත් උන්ගෙ ජාතික ණය ප්‍රමාණය හරිම අඩුයි. ආර්ථික වර්ධන වේගය ඉතා හොඳයි. සම්භාධක තිබ්බා නැතා රට වෙනද වගේම ඉස්සරහට යනවා.
ඒත් එක්කම ඉතිං ප්‍රශ්නකාරී දේවල් සිද්දවෙලා තියනවා විරුද්ධවාදීන් සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන් සම්බන්ධයෙන්. නමුත් අපි ඔ්වා දකින්‌නෙ බටහිර මාධ්‍ය අපිට කියන දේනෙ. දිනමිණ පත්තරේ බලනවා වගේ තමා.
opposition ekak nane ban ehe. anit 3 denama Putin ge un. solo fight ekak giye. thanikara sham election ekakඅනිත් උන්ට අැපත් නෑ..
![]()
ඒ්වා ඉතිං එහෙම තමා. හැම රටේම පාලකයට උඩින් යන්න ගියොත් එක්කො පාලකයට ෂොට් එක හම්බවෙනවා නැත්තං අනිත් පාර්ශවයට හම්බවෙනවා.
මෙහෙමයි ඉතිං.. ඡන්ද අක්‍රමිකතා වෙන්නත් ඇති.
හැබැයි පූටින් තමා කෙලවිලා තිබ්බ රුසියාව ගොඩදැම්මෙ. බොරිස් යෙල්ටිසින්ගෙ පාලන කාලෙ ඉවරවෙනකොට රුසියාව අන්තෙටම වැටිලා තිබුනෙ. සේවකයන්ට පඩි ගෙවාගන්නවත් බැරි ගානට වැටිලා තිබුනෙ. පූටින් බලයට ආවට පස්සෙ තමා රුසියාව ටික ටික ආයෙ ලෝක බලවතෙක්ගෙ ලෙවල් එකට ආවෙ. මේ වෙනකොට උනත් උන්ගෙ ජාතික ණය ප්‍රමාණය හරිම අඩුයි. ආර්ථික වර්ධන වේගය ඉතා හොඳයි. සම්භාධක තිබ්බා නැතා රට වෙනද වගේම ඉස්සරහට යනවා.
ඒත් එක්කම ඉතිං ප්‍රශ්නකාරී දේවල් සිද්දවෙලා තියනවා විරුද්ධවාදීන් සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන් සම්බන්ධයෙන්. නමුත් අපි ඔ්වා දකින්‌නෙ බටහිර මාධ්‍ය අපිට කියන දේනෙ. දිනමිණ පත්තරේ බලනවා වගේ තමා.
වයසේ පිළිවෙලට චන්දෙ දීලා තියෙන්නේ රෂියන් යක්කුඅනිත් උන්ට අැපත් නෑ..
![]()

godakma ridila thiyenne lankawen rata panapu kalu suddo set ekataමෙහෙමයි ඉතිං.. ඡන්ද අක්‍රමිකතා වෙන්නත් ඇති.
හැබැයි පූටින් තමා කෙලවිලා තිබ්බ රුසියාව ගොඩදැම්මෙ. බොරිස් යෙල්ටිසින්ගෙ පාලන කාලෙ ඉවරවෙනකොට රුසියාව අන්තෙටම වැටිලා තිබුනෙ. සේවකයන්ට පඩි ගෙවාගන්නවත් බැරි ගානට වැටිලා තිබුනෙ. පූටින් බලයට ආවට පස්සෙ තමා රුසියාව ටික ටික ආයෙ ලෝක බලවතෙක්ගෙ ලෙවල් එකට ආවෙ. මේ වෙනකොට උනත් උන්ගෙ ජාතික ණය ප්‍රමාණය හරිම අඩුයි. ආර්ථික වර්ධන වේගය ඉතා හොඳයි. සම්භාධක තිබ්බා නැතා රට වෙනද වගේම ඉස්සරහට යනවා.
ඒත් එක්කම ඉතිං ප්‍රශ්නකාරී දේවල් සිද්දවෙලා තියනවා විරුද්ධවාදීන් සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන් සම්බන්ධයෙන්. නමුත් අපි ඔ්වා දකින්‌නෙ බටහිර මාධ්‍ය අපිට කියන දේනෙ. දිනමිණ පත්තරේ බලනවා වගේ තමා.

ගොඩක්ම වෙන්නෙ ප්‍රොපගැන්ඩා වලට අහුවෙන එක. ප්‍රොපගැන්ඩා වලට අහුවෙලා බ්‍රේන් වොෂ් වෙනවා.godakma ridila thiyenne lankawen rata panapu kalu suddo set ekata
un suddanta wada dan western..
na ban mehe kannath nathi unta migrate unama meat daily kanna labunath eka unta diwya loke wage...ගොඩක්ම වෙන්නෙ ප්‍රොපගැන්ඩා වලට අහුවෙන එක. ප්‍රොපගැන්ඩා වලට අහුවෙලා බ්‍රේන් වොෂ් වෙනවා.