gahapu games walin hodama realistic graphics tibunee.. piliwelin...
Uncharted 4
Cyberpunk 2077
Red dead redemption 2
God if war
Metro Exodus
Far cry 6
මේක නම් ප්ලේ කරන්නම ඕන ගේම් එකක්.
Literal ART.
![]()
![]()

dan kochchara bug fix awith update unath play karanna hithenne nediscount ekak awama gnnone.![]()
Mamath GTA 6 play karanna aluth lap ekak gaththama mekath aye gahanna hithagena inne. Dan machine eke 35FPS-40FPS yanne medium dalathMn nm job ekak karana kaleta hoda pc ekak hadala aai gahanawa ultra daala.
Hena aparadayak play karanne nathuwa inna eka. RDR2 ekata passe apu supirima eka meka dan.Cyberpunk release una gaman aran play kala 1 hr wage, echcharama tamai. epaama kala reddadan kochchara bug fix awith update unath play karanna hithenne ne
Busy life negahanna pina na ban...
Mageth dan RTX 3050 ti ekak tiyanawa.habai ultra daala gahanna onanisa gahanne na.
Mamath GTA 6 play karanna aluth lap ekak gaththama mekath aye gahanna hithagena inne. Dan machine eke 35FPS-40FPS yanne medium dalath
Hena aparadayak play karanne nathuwa inna eka. RDR2 ekata passe apu supirima eka meka dan.
Busy life ne
CP 2077 at release උනත් PC වල මහා ලොකු අවුලක් තිබ්බේ නෑ (මට bugs දෙක තුනකට වඩා සෙට් උනේ නෑ)
2.0 and phantom liberty නම් වෙනම level එක්ක. මුන් හදිස්සි නොවී game එක මේ level එකෙන් release කරා නම් instant classic එකක් වෙනවා ෂුවර් එකටම.
meka thama me dawaswala. awesomemonawada gahanne me dawaswala?
man nam parana ewa; AC III remastered![]()
![]()
බග්ස් නම් පැච් කරන්න බැරියැ අවුල Overpromising and underdelivering නේ. මේක බලන්නකො
ඔව් ඕක ඇත්ත. release කරේ unfinished state එකකින්. content නැති අවුල තිබ්බ. basically PL එනකන් pacifica වල කරන්න දෙයක් තිබ්බේ නෑනේ.
මම කියන්නේ hype එක නොසලකා සාමාන්‍ය game එකක් විදිහට බැලුවොත් release එක එච්චරම අවුලක් තිබ්බේ නෑ. Main story එක ඇත්තටම හොඳයි ඉතින්.