Windows 10 වලට අලුතෙන්ම එන්න යන සුපිරිම feature එක!
Ransomware / Virus / Malware Windows වලට තියෙන ලොකුම ප්‍රශ්නයක් නිසා Microsoft එකෙන් Windows 10 වලට Sandbox feature එකක් add කරනව කියල officially announce කරල තිබ්බ. risky software/ cracks/ patch use කරන අයට වගේම torrenting කරන හැමෝටම මේක පට්ට වටින feature එකක් වෙයි ආවම. Windows 10 19H1 test build (18305) එකත් එක්ක දැනටම බලාගන්න පුළුවන් මේ feature එක.
Sandbox කියන්නෙ මොකක්ද කියල idea එකක් නැති අයට සරලව කිව්වොත් sandbox කියන්නෙ virtual environment එකක software or apps, host os (windows) එකට හානියක් නොවෙන්න secure run කරන්න පුළුවන් method එකකට.
System Requirements:
Windows sandbox feature එක run කරන්න මේ වගේ පොඩි system requirements තමා ඕන වෙන්නෙ.
Sandbox features:
පහලින් link එක දාන්නම් වැඩි විස්තර දැනගන්න ඕන අයට ❤✌
more info: https://goo.gl/HL4qor

- Windows 10 Pro or Enterprise build 18301 or later (currently not available but should soon be released as an Insider Preview build)
- x64 architecture
- Virtualization capabilities enabled in BIOS
- At least 4GB of RAM (8GB recommended)
- At least 1 GB of free disk space (SSD recommended)
- At least 2 CPU cores (4 cores with hyperthreading recommended)
Windows sandbox feature එක run කරන්න මේ වගේ පොඩි system requirements තමා ඕන වෙන්නෙ.
Sandbox features:
- Part of Windows – everything required for this feature ships with Windows 10 Pro and Enterprise. No need to download a VHD!
- Pristine – every time Windows Sandbox runs, it’s as clean as a brand-new installation of Windows
- Disposable – nothing persists on the device; everything is discarded after you close the application
- Secure – uses hardware-based virtualization for kernel isolation, which relies on Microsoft’s hypervisor to run a separate kernel which isolates Windows Sandbox from the host
- Efficient – uses integrated kernel scheduler, smart memory management, and virtual GPU
පහලින් link එක දාන්නම් වැඩි විස්තර දැනගන්න ඕන අයට ❤✌
more info: https://goo.gl/HL4qor
වැඩේ හොද නම් rep දාගෙන යන්න.. 
free time එකට මේ වගේ tech news එකක් අරගෙන ආයෙත් එන්නම් 

free time එකට මේ වගේ tech news එකක් අරගෙන ආයෙත් එන්නම් 
Last edited:

වැඩේ හොඳයි. 