Sri Lanka Pilot Training - Private Pilot Licence

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113

    Previous thread

    1710842351612.png


    This one​


    1710842385638.png


    @Madura Kulatunga last post: Apr 20, 2016

    මධුර අයියා 2017 හදපු බොටෙක්ට අවුරුදු 7කට පස්සේ පණ ඇවිල්ලා වගේ :frown:
     
    • Like
    Reactions: Cenon

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,428
    10,091
    113
    44
    Living in an Atom
    ඉස්සර මට මතකයි මධුර කුලතුංග ගේ මංගල යෝජනාවක් පත්තරේ තිබ්බ. ඒවගේම මදුර කුලතුංග විමල්ව කරේ තියාගෙන හිටියත් මතකයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    හෙන්ඩුවක් ගත්තා. දැන් අලියෙක් ඕනේ
     

    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    නියමයි මධුර අයියේ.කොහොමද මේ ලයිසන් එක ගන්නේ සහ කොපමන මුදලක් යනවද කියලා එලකිරි වාසීන්ට දැන ගන්න දාන්න පුලුවන්ද?.
    ප.ලි. අයියා නැත්නම් මලලසේකරේ පෙරලනවා තවම.රටට ලෝකෙට මොනවා හරි වැඩක් කරපු මනුස්සයෙක් දැක්කොත් උට ගරහන එක ,අඩුපාඩු හොයන එක සීලාංකිකත්වයද?