Free spy apps මොනවාද

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Facebook , Google :P

    මේවා තමයි කොලේ වහලා අපිට අරින ස්පයි ඇප්
    ඒකන්ම් ඇත්ත බ්‍රෝ

    ganiwa sure nadda?
    හරියටම කිවුවා එහ්ම සීන් එකක් තමයි.. මටන්ම් නෙමෙයි යාලුවෙක් නාහෙන් අඩන්වා..
    ------ Post added on Mar 21, 2024 at 12:24 AM

    Free RAT තියෙනවා
    tojen da monwada thiyenne bro
    ------ Post added on Mar 21, 2024 at 12:27 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    හරියටම කිවුවා එහ්ම සීන් එකක් තමයි.. මටන්ම් නෙමෙයි යාලුවෙක් නාහෙන් අඩන්වා..
    ------ Post added on Mar 21, 2024 at 12:24 AM

    තේරුමක් නෑ බන්, සැකයක් තියේ නම් නවත්තලා දාන්න ඕන, මුනටම අහන්න ඕන සැකේ. ආයේ ආයේ කරනවා කියල තේරෙනවා නම් අතෑරලා දාන්න ඕන. ඔහොම හොර කරනවද බල බල ළඟ තියාගෙන ඉන්න එකේ හිතට සැනසීමක් නෑනේ.
     

    Sen-lu

    Well-known member
  • මටන්ම් නෙමෙයි යාලුවෙක් නාහෙන් අඩන්වා..
    quote-if-you-ve-heard-this-story-before-don-t-stop-me-because-i-d-like-to-hear-it-again-groucho-marx-18-93-17.jpg