Youtube app background play

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,844
    25,010
    113
    Fantasy
    වෙනවද සින්හලු.
    Official App එකෙන්. Free plan.Android.
    කවද ඉදන්ද ?
    මගෙ කලින් තිබ්බ paid account එක active වෙලාද මන්දා? උබලගෙත් එහෙමද?
     
    • Like
    Reactions: emoji diaries

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,439
    1
    6,238
    113
    වෙනවද සින්හලු.
    Official App එකෙන්. Free plan.Android.
    කවද ඉදන්ද ?
    මගෙ කලින් තිබ්බ paid account එක active වෙලාද මන්දා? උබලගෙත් එහෙමද?
    YouTube Premium Lite
    කියලා අලුත් subscription එකක් ඇවිත් තියනවා දැන් ...
    Rs.599 monthly cost

    Less Ads for most of videos
    Most of videos available to background play
    I think songs still can't play so 👀

    Original Rs.929 එක්ක සාපේක්ෂව බලද්දි ඒක අ වාසියි - මොකද YouTube Music Premium + Completely Ad නැති වෙනවා Rs.929 🙂
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    YouTube Premium Lite
    කියලා අලුත් subscription එකක් ඇවිත් තියනවා දැන් ...
    Rs.599 monthly cost

    Premium ma 555i telegram botekgen sheerid verify karala gaththama

    r9kxJX.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,439
    1
    6,238
    113
    Phone ekata nam Revanced thamai hariyanne (TV ekata SmartTube) eke sponsorblock run karannath puluwan nisa 100% ad free experience. Video ekatama embed karala thiyena adsuth skip wenawa.
    Patch නේද ...
    විශ්වාස කරන්න පුළුවන්ද backdoor / malware දාන්නේ නෑ කියලා උන්. 👀
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,844
    25,010
    113
    Fantasy
    මන් කාලයක් Action automate කරන්න දාගට්ගත්ත App එකක Addon එකක් ඇක්ටිව් කර කර ගත්තා යූටියුබ් ඇප් එකේ Ads automatically skip කරනවා. Skip button එක එනකන් play වෙන කොටස mute karanawa.
    Legal ඈහ්. 😁
     
    • Love
    Reactions: Yeezus