App eka wage smooth na nedaඅයියෝ brave දගනින්කෝ. ඔච්චර නටන්නේ මොකටද ?
මගෙත් ඊයේ ඉඳන්වෙනවද සින්හලු.
Official App එකෙන්. Free plan.Android.
කවද ඉදන්ද ?
මගෙ කලින් තිබ්බ paid account එක active වෙලාද මන්දා? උබලගෙත් එහෙමද?
Horakama, hacker, crackerBrave Nightly app එකෙන් පුළුවන් background play කරන්න without any cost but ලඟදිම වැඩේ දෙවි Google එකෙන් සමහරවිට
https://www.androidauthority.com/youtube-background-play-broken-3636179/
Github project eka yanawa thawama.mama 2024 anthima wage install karanna gihin bari wela nikan hitiya
අපිලත් එහෙමයිApi nam revanced. Issara idan ads na background play wenawa supiriyak
Ow mageth dan play wenawaවෙනවද සින්හලු.
Official App එකෙන්. Free plan.Android.
කවද ඉදන්ද ?
මගෙ කලින් තිබ්බ paid account එක active වෙලාද මන්දා? උබලගෙත් එහෙමද?
මං නං කියන්නෙ රුපියල් 1000ක් ගෙවාගන්න බැරි අනාත හිඟන්නොන්ට Youtube තහනං කරලම දාන්න ඕනYouTube Premium Lite
කියලා අලුත් subscription එකක් ඇවිත් තියනවා දැන් ...
Rs.599 monthly cost
Less Ads for most of videos
Most of videos available to background play
I think songs still can't play so
Original Rs.929 එක්ක සාපේක්ෂව බලද්දි ඒක අ වාසියි - මොකද YouTube Music Premium + Completely Ad නැති වෙනවා Rs.929![]()
මාත්තියා මට 1000ක් දෙනවද යූබටේ යන්ඩමං නං කියන්නෙ රුපියල් 1000ක් ගෙවාගන්න බැරි අනාත හිඟන්නොන්ට Youtube තහනං කරලම දාන්න ඕන
dan aluth ekak tiyenawa morphe kiyala okata wada adavanced eka try karala balanna.Revanced ne dagena inne![]()
@Hyaenidae kohomada ban kale? Kiyala dipanko. matath wahaneta daganna onePremium ma 555i telegram botekgen sheerid verify karala gaththama
![]()
ගහප් පයින්..... රියොන්ට...මාත්තියා මට 1000ක් දෙනවද යූබටේ යන්ඩ