අපි කන වහ

Buvi

Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    ෙම්ලිංක් එෙකන් ෙම් වැඩසටහන බලන්න. ෙම් ෙදන්නම කියන්ෙන රට ඇතුෙල අෙප් මිනිස්සු කන විශ කෑම ගන. ෙම් program එක ඉවර ෙව්ලා සතිෙයන් ෙම් ෙදන්නම මරල දනවා. හැබැයි කිසිම channel එකක news එකෙදන්නැ.
    ඇත්ත ඇතිසැටිෙයන් කිවුව නිසා shot එකදුන්න. ෙම් සත්‍ය එලියට එන්නැ. අපි අෙප් දරුවන්ට ෙදන්ෙන වස. ෙම්රෙට් ආන්ඩු කැමති මිනිස්සු වසකාලා දුප්පත් ෙවලා පිල් ෙබදිල ඉන්නවට. උන් ඔක්ෙකාම යාලුෙවා.

     

    Attachments

    • IMG_1394.jpeg
      IMG_1394.jpeg
      310.7 KB · Views: 48

    Buvi

    Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    Ow program eka ewara wela sathiyai me dennama gedara avilla marala danawa. Nadina pirisak visin marala danne. Habai news eka denne. Me minissu aththa ratata helikala nisa maruwe. Okai me rate thatwe. Balana thissa jananayaka sir ge video eka sir baya nathuwa kiyanawa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,795
    40,463
    113
    එලකිරියෙ ත්‍රෙඩ් එක දාලා සතියෙන් ඕපී..
     

    Buvi

    Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka


    එලකිරියෙ ත්‍රෙඩ් එක දාලා සතියෙන් ඕපී..
    විහිලු ෙන්
    ------ Post added on Mar 21, 2024 at 3:51 PM

    සතිෙයන් ෙහා ෙදකකින් ෙම් ඡඩෙයා නිවිස් එකවත් දුන්නැ අපි ඉන්ෙන එෙහව් රටක
    ------ Post added on Mar 21, 2024 at 3:53 PM
     
    • Wow
    Reactions: neyohk

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හොරුන්ට, මංකොල්ල කාරයන්ට, මිනි මරුවන්නට, ගණිකාවන්ට ගිය රටක් වෙලා දැන්
     
    • Like
    Reactions: eksudda

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,933
    46,196
    113
    මරපු උන් ඇල්ලුවෙත් නෑ මිනිස්සුන්ට දැන් ඔය දෙන්න ගැන මතකත් නැහැ.කටවහන් හිටියනම් අදටත් ජීවත් වෙනවා