Trending බණ

Buvi

Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    මම දැක්ක අර මඩකලපු හිමි (කාගම හාමුදුරුෙවා) කියන බණක්. ගැබිනි මව්වරු කරන ස්කැන් ගන ඒවා වයිවාරනය ෙපකනි වැල ෙබල්ෙල එෙතන්ෙන නිකම් දැන්කාෙල අම්මලාෙග වරදින්ය. ඒකාෙල ෙගදර ෙදාස්තර අම්මය. අම්මා තමයි ඔක්ෙකාම වැන්දබු කම් කෙල්. ඒහාමුදුරුෙවා කියන්ෙන දැන්කාෙල් ෙම්තිෙයන තාක්ශනය වැඩක් නැ. දැනට අවුරු 60ට 70වකට කලින් තිබුන වෙග් හිටපල්ල කියල.

    ඒකාෙල් අෙප් ආච්චිලා සියල එෙහම කරන්ප ඇති ෙමාකද ඒ කාෙල් ෙම් වෙග් දියුනු නැ. අපි ඉන්ෙන් ෙම් digital ෙලාෙක් එකට අනුගතව හැඩගැෙහන්න ඔන.

    තව scooter පදින ගෑනුන්ට ෙපාඩ්ඩක් ඇදල පැලදල ඉන්න ගෑනුන්ට පුදු විදියට ගරහන්ෙන. උන්නාන්ෙස කියන විදියට අපි ෙම් ෙසරම අතඇරල දුකය් දුකය් දුකමය් කියල සියල්ල අතරුල ඉන්න ඔන.
    තව උන්නාන්ෙස ෙකෙනක් කියනව දැක්කා රැ 10න් පස්ෙස phone use කරන ෙකල්ෙලා බදින්න එපා පිටයනවලු. ෙමාන විහිලුද ෙම්. තරගකාරි ඡිවනරටවක් තින ෙම්කාෙල් ෙමාන ෙකල්ලද 10ට නිදාගන්ෙන්.

    ෙම් ගනින් නාෙස්ලා බණකියන්ෙන් ණුවනින් ෙනෙම්. වයිරල්ෙවන්න. විහිලු සපයන්න. එක්ෙකි ලයික් විව්ස් ගන්න. බණ කියන්න ඔන අද කාෙලට ගැලෙපන්න.

    225ට ම බැනලා වැඩක් නැ. මිනිසසුන්ෙග ආකලප ෙවනස් කරන්ක බැ ෙම්රෙට්. ෙම් ගණ ෙගඩිටික මහනකරන්න ඔන ඉස්ෙසලාම. හැම මගුලටම එෙහයි එෙහයා ගාන දායක සභාව ඡිවිෙතට හදන්න බැ. ෙමෙහව් රටක අපිට system change කියන ෙද්වල් හිනයක් පමනයි. අෙප් concept එක උෙබ් සියා ෙමෙහමයි අප්ප ෙමෙහමයි උබත් ඒවිදියට කරපන් කියන එක තාමා අෙප් විදිය. නැතුව අලුතින් හිතන් දකින්න පරිසරයක් අපිට නිර්මානය ෙවලා නැ.
     
    • Like
    Reactions: kasun_kbp

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    කාගමයා ධර්මාසනේ වාඩිවෙලා දෙතිස්කතාවෙ යෙදෙන එකෙක්. ඌට ත්‍රිපිටකය වැඩක් නෑ. උදේට පත්තරේ විස්තරේ බලලා , දවස තිස්සෙ උඩට පල්ලෙහාට ෆේස් බුක් එකේ ගිහින් ඒවා රෑට බනට කියනවා. ගියපු එකෙක් කීවෙ පොරට මාර ඉල්ලුමක්ලු තියෙන්නෙ ,දවසකට 100කට වැඩිය පන්සලට එනවලු බනට ආරාධනය කරන්න ඒ අතර හාමුදුරුවරුත් ඉන්නවලු.
    මූට විරුද්ධව මොනාහරි කීවොත් ගොබ්බ ෆෑන්බේස් එක එනවා රෙදි කරේ තියන්. " මේ හාමුදුරුවන්ගෙ බන අපෙ පොඩි උනුත් ආසාවෙන් අහනවා , උබ කුරුසකාරයෙක්ද" කියාගෙන.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    පින් බත් තට්ටයො ටික බාලි, පතායා පැත්තෙ එක්කන් ගිහිල්ලා පොඩි සැපක් ගන්න දුන්නා නම් බණ කියයි සමන්ත්‍රබද්‍රයි කිරුලපන ආමි විජේයි වගෙ🤣
     
    • Like
    Reactions: pavithra_uk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    ඔය කොයි ගණයත් එක එක අන්තවල තමයි බණ අලයින් කරන්නේ. මේ කියන්නේ බුලත් හපය නේද ? පොරගේ බණ උදාහරනෙකට සමන්ත අයියා ගේ බණේ අනිත් අන්තය.

    ආමි විජය එහෙම උගේ බණ නිකං තද පාර්ට් එකෙන් දාන්නේ ඌ ආමි කාරයෙක් නිසා.

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,858
    113
    වැඩිය හිතට ගන්න එපා
    ආතල් බන
    අපිටත් හරි සංතෝසෙන් අහන් ඉන්න පුලුවන් පුත :D