ඉස්පිරිතාලේ ඉදන් 2000 කුත් ගෙවලා ගෙවල් ලගටම එන්නැතුව මගින් නවත්තලා ,
අපිව වාහෙනෙන් බැස්සුවා ..මට යක්ස මල ..වැස්සෙම
ගෙදර ලගට ආවා
කුඩයකුත් අරන් මම
වාහනේ යට වදිනවලු.. ඒ නිසාලු එහෙම කෙලේ
අපේ තාත්තා ලෙඩ වෙලා වැඩි හොදට කාර් එකක ආවා...මැදැයි
අනික මූ වටේටම ඇහෙන්න කෑ ගැහනවා
සල්ලි දීලා යන්නෝ ! කියලා
මම කිව්වා
ඈ බෙලා යකෝ
දාලා තියෙන්නේ කාඩ් පේමන්ට්
මගේ කාඩුත් කුඩු
වටේ එවුන්ට ඇහිලා
ආපු ගමන්ම තනි තරූවයි අඩ සදයි දුන්නා...පික්මීයට