pick me ඩයිවර්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,049
    11,865
    113
    ඉස්පිරිතාලේ ඉදන් 2000 කුත් ගෙවලා ගෙවල් ලගටම එන්නැතුව මගින් නවත්තලා ,
    අපිව වාහෙනෙන් බැස්සුවා ..මට යක්ස මල ..වැස්සෙම
    ගෙදර ලගට ආවා
    කුඩයකුත් අරන් මම

    වාහනේ යට වදිනවලු.. ඒ නිසාලු එහෙම කෙලේ

    අපේ තාත්තා ලෙඩ වෙලා වැඩි හොදට කාර් එකක ආවා...මැදැයි
    අනික මූ වටේටම ඇහෙන්න කෑ ගැහනවා
    සල්ලි දීලා යන්නෝ ! කියලා

    මම කිව්වා
    ඈ බෙලා යකෝ
    දාලා තියෙන්නේ කාඩ් පේමන්ට්



    මගේ කාඩුත් කුඩු
    වටේ එවුන්ට ඇහිලා

    ආපු ගමන්ම තනි තරූවයි අඩ සදයි දුන්නා...පික්මීයට
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඉස්පිරිතාලේ ඉදන් 2000 කුත් ගෙවලා ගෙවල් ලගටම එන්නැතුව මගින් නවත්තලා ,
    අපිව වාහෙනෙන් බැස්සුවා ..මට යක්ස මල ..වැස්සෙම
    ගෙදර ලගට ආවා
    කුඩයකුත් අරන් මම

    වාහනේ යට වදිනවලු.. ඒ නිසාලු එහෙම කෙලේ

    අපේ තාත්තා ලෙඩ වෙලා වැඩි හොදට කාර් එකක ආවා...මැදැයි
    අනික මූ වටේටම ඇහෙන්න කෑ ගැහනවා
    සල්ලි දීලා යන්නෝ ! කියලා

    මම කිව්වා
    ඈ බෙලා යකෝ
    දාලා තියෙන්නේ කාඩ් පේමන්ට්



    මගේ කාඩුත් කුඩු
    වටේ එවුන්ට ඇහිලා

    ආපු ගමන්ම තනි තරූවයි අඩ සදයි දුන්නා...පික්මීයට
    request a refund
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,851
    1,984
    113
    The driver has a point

    If you are the driver would you want your car to be damaged driving on a bad road?

    Be compassionate man
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉයා බං පික්මි පාවිචි කරන්න එපා
    ඒකද ලෙඩ හැදිලා හිටිය අම්මව බස් එකේ එක්කරගෙන ගියෙ ශිරි අයියෙ, හැබැයි ඌත් උබට බැනලා මගින් බැස්සුවා නේද 🤭