Return දීම

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,315
    3,947
    113
    උබලට කෙලවපු එකෙකුට දීපු හොදම රිටන් එක මොකද්ද?

    මම නම් අල්ලපු ගෙදර එකත් එක්ක වලියක් හදලා දුන්නා 😅
     
    • Haha
    Reactions: Hermes and jennt

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    එහෙම නම් මතක නෑ.

    කෙළවන උන් නම් ඉන්නවා. උන්ට කෙළවන්නත් හිතෙනවා.

    ඒත් ගොඩක් වෙලේට අයින් වෙලා පයින් යන එක තමයි කරන්නෙ.

    කාලයක් යද්දි කෙළවන්න ආපු එකාට කොහෙන් හෝ කෙළවිලා කියලා පේනවා.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,315
    3,947
    113
    සමාව දුන්නා
    Hamotama samawa denawa da?
    Updana rupen nidahas una
    Sadu Sadu!!
    එහෙම නම් මතක නෑ.

    කෙළවන උන් නම් ඉන්නවා. උන්ට කෙළවන්නත් හිතෙනවා.

    ඒත් ගොඩක් වෙලේට අයින් වෙලා පයින් යන එක තමයි කරන්නෙ.

    කාලයක් යද්දි කෙළවන්න ආපු එකාට කොහෙන් හෝ කෙළවිලා කියලා පේනවා.
    Eka nam sira mcn.
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    එහෙම නම් මතක නෑ.

    කෙළවන උන් නම් ඉන්නවා. උන්ට කෙළවන්නත් හිතෙනවා.

    ඒත් ගොඩක් වෙලේට අයින් වෙලා පයින් යන එක තමයි කරන්නෙ.

    කාලයක් යද්දි කෙළවන්න ආපු එකාට කොහෙන් හෝ කෙළවිලා කියලා පේනවා.

    ඇත්ත මචන් අතඇරලා දාන එක තමයි හොඳම return එක. තරහ වෙන්න එපා. ලිස්ට් එකෙන් කපලම දාන්න ඕන. මූනට හම්බ උනත් ගනන් ගන්න එපා. Return දෙන්න ගිහින් නැති ප්‍රශ්න ඇති කරගන්න එපා, උබේ peace එක නැති කරගන්න එපා අනුන් නිසා.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,066
    4,716
    113
    Abyss
    උබලට කෙලවපු එකෙකුට දීපු හොදම රිටන් එක මොකද්ද?

    මම නම් අල්ලපු ගෙදර එකත් එක්ක වලියක් හදලා දුන්නා 😅
    ekek hitiya uge kella issaraha kana palenna dunna uta, peraharak
    dawasaka game okkotama penna.

    scl kale karapu wadak. uu mata wada wadimal. mata wada usayth ekka.
    passe anik ewun uta podi ekekgen guita kaawa kiyala
    wihilu karanna gatta.

    aththatama uta mata gahanna puluwan.
    eeth ee kale mata loku gansiyak hitiya :D

    habay mee lagadi hambawelaa
    edaa karapu wadeta sorry
    kiyala kiwwaa
     
    • Haha
    Reactions: gamerlk

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    Return dunna wage neme podi podi case walata peace eka nathi unama epa wenawa. paule ekekta hari wifeta lamaita hari karadarayaknm aniwa return karan ona. nathuwa wadak na
     
    • Like
    Reactions: gamerlk

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,941
    2,109
    113
    එහෙම නම් මතක නෑ.

    කෙළවන උන් නම් ඉන්නවා. උන්ට කෙළවන්නත් හිතෙනවා.

    ඒත් ගොඩක් වෙලේට අයින් වෙලා පයින් යන එක තමයි කරන්නෙ.

    කාලයක් යද්දි කෙළවන්න ආපු එකාට කොහෙන් හෝ කෙළවිලා කියලා පේනවා.
    The best theory. Kohenma hari kela wenawama thamai. Lamayekge pitin hari return eka wadinawa.
     
    • Like
    Reactions: gamerlk

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    771
    840
    93
    🇱🇰
    Mama podi kale storyk mek. Grade 5 iddi mage eha patte hitiy kalu thadi anatayek uge wadee mata igenagann dennaa arehen mehen ainw.chandi part danw . Ape uncle karay inne get eha patte . Uta pharmacyak thiyee . Mama dnnw boka ynn dena kaha paata pettak thiyenw kiyl . Mama uncle ehe mehe wenkn idl pethi 10 witara pocket kraa😛.pahu wenid udee ara ponny ground eke sellm krnn ynkn idl uge lunch box ekt pethi okkoma kudu krl daala mix kraa . Uu pasta with mayonnaise souce gent tibbe ada wage mathaki🤣. Onn intervel aawa muu kaala tika welwkin diww toilet ekt. Pinage room ek eha patte thamai quality toilet thiyenne muu ekak asse ringan riuwa paya 1/12 withara 🤣🤣🤣🤣.passe gedr un awill muwa ekkn giyaa . Sathi 2/3 leda wel una gatta muta. Minih ada wenkn dakke na hby. Aye school awet naa . Schoolarship exam liynn ennati masyk wage tibbe oya siddiy wenkot. Dakke nm naa khom hri . Malaada danne naa . Hooo hooooo. 😛😛😛
     
    • Haha
    Reactions: Nidarshana_k

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    උබලට කෙලවපු එකෙකුට දීපු හොදම රිටන් එක මොකද්ද?

    මම නම් අල්ලපු ගෙදර එකත් එක්ක වලියක් හදලා දුන්නා 😅
    Ehema wenna epa. ehema karanne kariyo.
    Kelawapu eunwa ignore karanna.
     
    • Haha
    Reactions: Nidarshana_k

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    උබලට කෙලවපු එකෙකුට දීපු හොදම රිටන් එක මොකද්ද?

    මම නම් අල්ලපු ගෙදර එකත් එක්ක වලියක් හදලා දුන්නා 😅
    කලින් යාලුවෙලා හිටපු කෙල්ල මිනිහට බදින්න වක්‍රාකාරයෙන් උදව් කරා 😂😂
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,908
    8,742
    113
    Cenon
    cenon.com
    online putu wikunana wesaballek innawa mtlavnia wala, uu gen gatta computerchair eka kadula and muu spare part eka patta ganak kiwwa. mata nondiyak dala tibbe already (salli nadda wage ahuwa, salli na thama ban)
    anyway mama ugen cash on delivery item 3k order kara wadduwata mage anith number eken :D
    badu awata passe kariya wage phone off karala shape eke htya
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,192
    1
    50,599
    113
    ප*යාගල
    sorry.com
    සමාව දෙනව හැබැයු මෙන්ටලි පලිය අරන්.

    එහා ගෙදර කැරියා වැට කඩනව අපි නැති වෙලාවට. මම ගෙදර ඉන්නවද කියල මූ දන්නෙ නෑ . එදත් මූ හෙමීට අත දාල වැටේ තියෙන සේරම කපනව ටික ටික මෙහාට එන්න. ඌ ඉන්නෙ යට .අපි ඉන්නෙ උඩ.

    ඌ ගෙදර උන් එක්ක කයිය ගහනවා මෙතන වැට කඩලා කන්ඩිය් කඩලා හදාන්න ඕනි කියල. මට ඕක ඇහුනා.

    අතේ 1.20 ක් තිබුනා.ඊට පහුවෙනිදම අපේ පැත්තෙන් තාප්පෙ ගැහුවා . ගහල ඌට තගක් දැම්මා කන්ඩිය කපල තාප්පෙ පෙරලිලා උබල මැරුනොත් අපි වග කියන්නෙ නෑ කියල. දැන් ඉන්නව බල්ල වගේ සද්දයක් නෑ
     
    • Haha
    Reactions: sajith.xp.pk