theerune naa. thawa poddak simply explain karanawada words skip karanne nathuwa.
Application loader එකෙන් කරන්නේ අපි ලියන සාමාන්‍ය දේවල් ලෝඩ් කරන එක.
සරල helloworld එකක් ලියල තියෙනවා කියලා හිතන්න. ඕක ඇතුලේ bootstrap loader load කරන කිසිම දෙයක් නැත්නම් මොකද කරන්නේ. එතකොට ඔයාගේ විදියට එහෙමනම් ඒක skip වෙලා Extenstion loader run කරන්න වෙනවා.
අනික් පැත්තෙන්, ඔය helloworld එකේ utill හරි lang wage package වල දේවල් use වෙනවා නම්, ඔයාගේ diagram එකේ විදියට, මුලින්ම bootstrp loader run වෙන්න ඕන. එහෙම උනොත්, bootstrap loader ට කව්ද කියන්නේ මට ඕන lang හරි utill හරි විතරයි කියලා?
එහෙම දන්නා කෙනෙක් නෑ. එතකොට bootstrap loader තියෙන සේරම base level දේවල් ටික ram එකට load කරනවා, මේකෙන් ලොකු මෙමරි issue එකක් එනවා.
Application loader ගෙන් request එක යනකොට, helloworld base කරන් තමයි ඕන දේවල් ලෝඩ් කරන්නේ. එතකොට utill package ඕන නම් ඒක request කරනවා ඒක runtime නිසා ඒක ලෝඩ් කරන්නේ bootstrap loader. ඒ වගේ memory එකට load කරන්නේ අදාල දේවල් ටික විතරයි, එකත් relevant class loader තමයි කරන්නේ.