Java Waddo Enno

danne na

Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    Deligation නිසා. Direct bootstrap call class loader දන්නේ නෑ Application level එකේ වැඩ වලට ඕන දේවල් මොනවද කියලා. ඉතිං සේරම load කරන්න වෙනවා. ඒකෙන් memory issues එනවා.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,091
    4,759
    113
    Abyss
    Ehema thama enne. Eken thama patan ganne.

    1st core libs, 2nd external libs, 3rd liyapu classes.

    Oka thama class load wena order eka.
    ------ Post added on Mar 22, 2024 at 5:37 PM
    search karann patan ganne bootloader eken idannam
    ay request eka palleha idan yawanne udata
    kelinma request eka bootloader ekata yawanne nathuwa.

    meyaa ahala thiyena ekama thama math ahanne.

    👇


    එහෙම load උනාට කෝල් එක යන්නේ පහළ ඉඳන් උඩට.
     
    • Like
    Reactions: danne na

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    search karann patan ganne bootloader eken idannam
    ay request eka palleha idan yawanne udata
    kelinma request eka bootloader ekata yawanne nathuwa.

    meyaa ahala thiyena ekama thama math ahanne.

    👇
    එහෙම request එක යැව්වම load කරන්න ඕන මොනවද කියල දන්නෙ නෑ නේ.

    Eg:- Application level eke තියෙන්නේ සේරම utill pkg විතරක් use කරලා, එතකොට application class loader ඉල්ලන්නේ ඒක විතරයි.

    එහෙම නැති උනාම bootsrtap class loader දන්නේ නෑ memory එකට මොනවද load කරන්න ඕන කියලා.
     
    • Like
    Reactions: jennt

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,458
    14,084
    113
    1711111282867.png
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    අනික bootstrap class loader most super level එක.
    කවදාවත් super level idan child level call කරන්න බෑ, මොකද තව පහළට කොච්චර class loaders තියේද දන්නේ නෑ. අපිට උනත් ලියන්න පුළුවන් නේ class loader එකක්.
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,091
    4,759
    113
    Abyss
    එහෙම request එක යැව්වම load කරන්න ඕන මොනවද කියල දන්නෙ නෑ නේ.

    Eg:- Application level eke තියෙන්නේ සේරම utill pkg විතරක් use කරලා, එතකොට application class loader ඉල්ලන්නේ ඒක විතරයි.

    එහෙම නැති උනාම bootsrtap class loader දන්නේ නෑ memory එකට මොනවද load කරන්න ඕන කියලා.
    theerune naa. thawa poddak simply explain karanawada words skip karanne nathuwa.
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    theerune naa. thawa poddak simply explain karanawada words skip karanne nathuwa.
    Application loader එකෙන් කරන්නේ අපි ලියන සාමාන්‍ය දේවල් ලෝඩ් කරන එක.

    සරල helloworld එකක් ලියල තියෙනවා කියලා හිතන්න. ඕක ඇතුලේ bootstrap loader load කරන කිසිම දෙයක් නැත්නම් මොකද කරන්නේ. එතකොට ඔයාගේ විදියට එහෙමනම් ඒක skip වෙලා Extenstion loader run කරන්න වෙනවා.

    අනික් පැත්තෙන්, ඔය helloworld එකේ utill හරි lang wage package වල දේවල් use වෙනවා නම්, ඔයාගේ diagram එකේ විදියට, මුලින්ම bootstrp loader run වෙන්න ඕන. එහෙම උනොත්, bootstrap loader ට කව්ද කියන්නේ මට ඕන lang හරි utill හරි විතරයි කියලා?

    එහෙම දන්නා කෙනෙක් නෑ. එතකොට bootstrap loader තියෙන සේරම base level දේවල් ටික ram එකට load කරනවා, මේකෙන් ලොකු මෙමරි issue එකක් එනවා.

    Application loader ගෙන් request එක යනකොට, helloworld base කරන් තමයි ඕන දේවල් ලෝඩ් කරන්නේ. එතකොට utill package ඕන නම් ඒක request කරනවා ඒක runtime නිසා ඒක ලෝඩ් කරන්නේ bootstrap loader. ඒ වගේ memory එකට load කරන්නේ අදාල දේවල් ටික විතරයි, එකත් relevant class loader තමයි කරන්නේ.
     
    • Like
    Reactions: jennt and Sams.Ryo