ado edward maya ft yohani? hknw daala

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    අඩො මේකෙ mixing and mastering වල නිකන් international level එකේ සිංදුවල ඇහෙන audio quality එක ඇහෙන් නෑනෙ බන්.. හෙන flat
    ye, edward maya dan outdated but hitapu legend kenek, meki featuring karapu eka ithin mekige exposure and reach ekata hondai
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,713
    13,265
    113
    mata nam penne edward maya tath wele wel nathuwa inne.. aduma uge channel eka 1m wath nehene ban tma..
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Adowh Ed Maya,Inna ,Deepside deejays,Akcent , Sunrise inc... good ol Romanian artists. 2012 witra kale pissuwk thama . Den ithin outdated. Inna withrai oluwa ghn inne.
     
    • Like
    Reactions: 40minutesmusic

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අපි බැන්නට ඒකි දුරක් ගිහින්
    ලක් එක තමයි මචන්. ඕකිව කව්රු හරි interview කරනවා නම් අහන්නම ඕනේ දේ තමයි එකී තීරණ ගන්නේ කොහොමද කියල.

    deal එකක් වෙද්දී කොහොමද දෙපැත්ත බැලන්ස් කරන්නේ කියන එක. සින්දු ගැන අහල වැඩක් නැහැ ඒකිගෙන්.
     
    • Like
    Reactions: Mr.Wijay

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,118
    26,582
    113
    Kandy
    ශිෂ්ණයේ ගායිකාව සෑහෙන දුරක් ගිහින් 🤩
    ගෝටා එක්ක නම් මෙයා සින්දු කීවා ඔයා එක්ක සින්දු කියන්නේ කවදද

    ශිෂ්ණයේ ගායිකාව සෑහෙන දුරක් ගිහින් 🤩
    සිස්න සින්දුවට ස්පොන්සර් කලේ ඔබ තුමා කියන්නේ ඇත්තද
    ------ Post added on Mar 23, 2024 at 3:41 PM
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    ලක් එක තමයි මචන්. ඕකිව කව්රු හරි interview කරනවා නම් අහන්නම ඕනේ දේ තමයි එකී තීරණ ගන්නේ කොහොමද කියල.

    deal එකක් වෙද්දී කොහොමද දෙපැත්ත බැලන්ස් කරන්නේ කියන එක. සින්දු ගැන අහල වැඩක් නැහැ ඒකිගෙන්.
    අනිවාර්යයෙන්ම !! හැකියාවට වඩා මිනිස්සු එක්ක deal කරලා ගේම ගහන්න ඒකි දන්නවා වගේම ඒකිට Luck එකත් තියෙනවා
     
    • Like
    Reactions: PollokSilva

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,811
    11,541
    113
    මට වරදක් කරලා නම් නෑ...
    මට පෙන්නන්ම බැරි ගායිකාවක්
     
    • Like
    Reactions: RATHUHAAMI