නිවාඩුවට දවසක් නැවතිලා ඉන්න හොඳ Hotel එකක්...

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,499
    956
    113
    මචංලා, කොළඹ ඉඳන් ලොකු දුරක් නැති clam වටපිටාවක් තියෙන හොඳ hotel එකක් recommend කරන්නකො ගෙදර අය එක්ක ගිහින් දවසක් නැවතිලා එන්න. TIA ✌️
     
    • Like
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,911
    113
    මචංලා, කොළඹ ඉඳන් ලොකු දුරක් නැති clam වටපිටාවක් තියෙන හොඳ hotel එකක් recommend කරන්නකො ගෙදර අය එක්ක ගිහින් දවසක් නැවතිලා එන්න. TIA ✌️
    Mona type ekakda ban? budget komada? langa nam itin okkoma beach side tama. Ekko downsouth palayan, dura unath highway nisa gemak ne,. Naththan negambo paththata palayan. Oya pathi dekema cinnamon/jetwing tiyenawa honda quality balanawanam
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,499
    956
    113
    Mona type ekakda ban? budget komada? langa nam itin okkoma beach side tama. Ekko downsouth palayan, dura unath highway nisa gemak ne,. Naththan negambo paththata palayan. Oya pathi dekema cinnamon/jetwing tiyenawa honda quality balanawanam
    Beach side set na machan echchara. Colombo idan paya 2-3 drive karala yanna puluwan wena than nadda beach side nathuwa.