මේ වගේ tamil කෑම කන්න හොඳ පොට් එකක් කියන්නකෝ මචන් 🫠

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    874
    1,756
    93
    මචන් මේ Mayura Hotel කියන එක දැනට අවුරුදු 20 කට විතර කලින් තිබුනේ 4th cross st එකේ ද ?

    මොකද , maliban st එකෙන් ඇවිත් 4th cross st හැරිලා prince st පැත්තට යනවත් එක්කම දකුණු පැත්තේ උඩ තට්ටුවක තිබුන කඩයකින් මම 2006 විතර කෑම කෑවා (පෙටා වල මගේ ඒ කාලේ අඳුරන එකෙක් එක්ක ගිහින් ) මම හිතන්නේ දැන් ඒ කඩේ එතන නෑ , මට මතක විදියට ඒ කඩේ නමත් Mayura Hotel

    I've been getting food from them since 2011 or so (whenever I am in SL). Not sure if they were in another address before that.
    Pettah has some nice shops that make tasty food for people who work in the area. Only problem is you need to have a strong stomach.
     
    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    ow bro Amman mess supiri. biriyani eoa kanda one eyalage. thawa thiyanawa coffee colombo kiyala ekak. jaffna kama thiyenne. eketh marama rasai
     
    • Like
    Reactions: EzioAuditore

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,598
    6,345
    113
    Chai Masala GIF
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    Kema nam hodai bn. Unge unlimited rice ekak ekak thiyenawa 1200 da koheda.
    Environment eka nam rushed machan. Api giyapu welawe api kaala enakal dora laga hitan innawa senaga. Api giye Friday dawal waruwaka.

    Shanmugas hodai. High end.
    Saraswati Lodge patta pocket friendly. Kemath hodai.

    Uda deken uba family ekka yanawa nam Shanmugas pala. Unge AC ehema karala thiyenne. Chill vibes athule. Saraswati lodge ithin typical saivar kada wage. Poddak rush environment. Habai a gaana wena yanna thenak naha.
    ------ Post added on Feb 20, 2026 at 11:32 AM
    Rush nam Erode eka awl machan friday ochchara senaga nam weekend yanna hithannath ba.

    Shanmugas price කොහොමද? තුන් දෙනෙක්ට maximum 10-15k ෂෙප් වෙන්න බැරි වෙයිද?

    Sri Vihar
    Dindigul Thalappakatti Restaurant
    Thalappakatti එක එච්චර සෙට් නෑ කිව්ව මචන් මගේ යාළුවෙක්. එදා දවසේ අව්ලක් ද දන්නෙත් නෑ 😅 මම නම් ගිහිල්ලම නෑ.
    ------ Post added on Feb 22, 2026 at 3:53 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    Rush nam Erode eka awl machan friday ochchara senaga nam weekend yanna hithannath ba.

    Shanmugas price කොහොමද? තුන් දෙනෙක්ට maximum 10-15k ෂෙප් වෙන්න බැරි වෙයිද?

    Thalappakatti එක එච්චර සෙට් නෑ කිව්ව මචන් මගේ යාළුවෙක්. එදා දවසේ අව්ලක් ද දන්නෙත් නෑ 😅 මම නම් ගිහිල්ලම නෑ.
    ------ Post added on Feb 22, 2026 at 3:53 PM
    තලප්පකට්ටි මටනම් අවුලක් උනෙ නෑ, පොන්නු සාමි කියලා තව එකක් තියෙනවා. දෙමල කෑම කොහොමත් එච්චර ගනන් නෑ බන්. sri vihaar ගියානම් 3ටම කන්න පුලුවන් 6ට අඩුවෙන්. ඉන්දියන් කෑම වැඩිය කන්න බෑ ලෝඩ් වෙනවා පට ගාල .
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    තලප්පකට්ටි මටනම් අවුලක් උනෙ නෑ, පොන්නු සාමි කියලා තව එකක් තියෙනවා. දෙමල කෑම කොහොමත් එච්චර ගනන් නෑ බන්. sri vihaar ගියානම් 3ටම කන්න පුලුවන් 6ට අඩුවෙන්. ඉන්දියන් කෑම වැඩිය කන්න බෑ ලෝඩ් වෙනවා පට ගාල .
    Thanks machan, oya kiyapu than deka thunatama gihin balanawa welawaka.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,868
    15,256
    113
    Rush nam Erode eka awl machan friday ochchara senaga nam weekend yanna hithannath ba.

    Shanmugas price කොහොමද? තුන් දෙනෙක්ට maximum 10-15k ෂෙප් වෙන්න බැරි වෙයිද?

    Thalappakatti එක එච්චර සෙට් නෑ කිව්ව මචන් මගේ යාළුවෙක්. එදා දවසේ අව්ලක් ද දන්නෙත් නෑ 😅 මම නම් ගිහිල්ලම නෑ.
    ------ Post added on Feb 22, 2026 at 3:53 PM
    Apo puluwan. 15K hodatama athi. Wadith ekka.
     
    • Love
    Reactions: EzioAuditore

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    ආනන්ද භවන්... එකට වැදී තෝසේ ගිලිනවා.. එලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බණිනවා...
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,005
    2,143
    113
    ආනන්ද භවන්... එකට වැදී තෝසේ ගිලිනවා.. එලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බණිනවා...

    Good one..

    na ban wahuna. dan ethana na. java kade eha patte thibbe. police park ekata kalin. shanthi bavar wage namak thibbe. dan sri vihar kiyala karanne eyalada danne na

    Shanthi Vihar I beleive
    ------ Post added on Feb 23, 2026 at 1:10 AM