මේ වගේ tamil කෑම කන්න හොඳ පොට් එකක් කියන්නකෝ මචන් 🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    මචන්ල ගෙදර කට්ටිය එක්ක යන්න හොඳ tamil කෑම තියෙන පෝට් එකක් recommend කරන්නකො. අර බාල්දි වගේ ඒව වලින් එළවළු බෙදන්නේ 😁

    Erode Amman Mess - මෙතන හොඳයි කියල දැක්ක Reddit එකේ ගිය අය ඉන්නවද?​

     

    Attachments

    • images (1).jpeg
      images (1).jpeg
      38.7 KB · Views: 103
    • Like
    Reactions: Cypress and snm1990

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,350
    8,497
    113
    Mayura hotel colombo.

    පිටරට food vloggers ලා ගොඩක් මේ රෙස්ටුරන්ට් එකේ කාලා තියෙනවා.
     
    • Like
    Reactions: EzioAuditore

    planner123

    Well-known member
  • May 22, 2018
    8,875
    15,266
    113
    Kaama kohomada machan? Taste, prices
    Kema nam hodai bn. Unge unlimited rice ekak ekak thiyenawa 1200 da koheda.
    Environment eka nam rushed machan. Api giyapu welawe api kaala enakal dora laga hitan innawa senaga. Api giye Friday dawal waruwaka.

    Shanmugas hodai. High end.
    Saraswati Lodge patta pocket friendly. Kemath hodai.

    Uda deken uba family ekka yanawa nam Shanmugas pala. Unge AC ehema karala thiyenne. Chill vibes athule. Saraswati lodge ithin typical saivar kada wage. Poddak rush environment. Habai a gaana wena yanna thenak naha.
    ------ Post added on Feb 20, 2026 at 11:32 AM
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    උබල දෙහිඅත්තකණ්ඩියේ, කහටගස්දිගිලියේ හිටියට කමක් නෑ ගුගල් මැප් එකෙන් බලල කොළඹ ලොකු රෙස්ටුරන්ට්ස් වල නම් දාගෙන පලයල්ලා ගැම්මට. :rofl:
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    උබල දෙහිඅත්තකණ්ඩියේ, කහටගස්දිගිලියේ හිටියට කමක් නෑ ගුගල් මැප් එකෙන් බලල කොළඹ ලොකු රෙස්ටුරන්ට්ස් වල නම් දාගෙන පලයල්ලා ගැම්මට. :rofl:

    අංකල්,
    කොලඹ ආපු වෙලාවක ගිහිල්ලා බලන්න.

    හැවලොක් මෝල් එක ඉස්සර තියනවා

    Panaash​

    කියලා තැනක් ලෝකෙ වටේම තියන චිප්ස් වර්ග, පැනිරස වර්ග, කැවිලි වර්ග තියනවා.

    යනකොට මතක ඇතුව රුපියල් පන්සීයකට වඩා අරං යන්න.:P
     
    • Like
    Reactions: EzioAuditore

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,083
    10,664
    113
    I think he's talking about Mayura Hotel in Kathiresan Street Pettah - 6.94074090933823, 79.85449270827523

    Its a small petti kade but the crab curry is world famous.
    මචන් මේ Mayura Hotel කියන එක දැනට අවුරුදු 20 කට විතර කලින් තිබුනේ 4th cross st එකේ ද ?

    මොකද , maliban st එකෙන් ඇවිත් 4th cross st හැරිලා prince st පැත්තට යනවත් එක්කම දකුණු පැත්තේ උඩ තට්ටුවක තිබුන කඩයකින් මම 2006 විතර කෑම කෑවා (පෙටා වල මගේ ඒ කාලේ අඳුරන එකෙක් එක්ක ගිහින් ) මම හිතන්නේ දැන් ඒ කඩේ එතන නෑ , මට මතක විදියට ඒ කඩේ නමත් Mayura Hotel
     
    • Like
    Reactions: EzioAuditore

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මචන්ල ගෙදර කට්ටිය එක්ක යන්න හොඳ tamil කෑම තියෙන පෝට් එකක් recommend කරන්නකො. අර බාල්දි වගේ ඒව වලින් එළවළු බෙදන්නේ 😁

    Erode Amman Mess - මෙතන හොඳයි කියල දැක්ක Reddit එකේ ගිය අය ඉන්නවද?​

    Sri Vihar
    Dindigul Thalappakatti Restaurant