Mcdonals Temporary lose from Srilanka

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,255
    2,297
    113
    colombo
    fXoub9E.png
    damro eke issara thibba customer service eka kohethma naha ban

    dan TV warranty period eken passe hadanne naha api salli dilath
    issara wage tv eka awith geniyanne naha , apima gihin denna one budget cutting .

    washing machine refrigerator anam manm okkoma hadanna warranty period wala witharayi 10 years
    salli dilaa wath hadanne naha

    office chair eke control unit eka kadilaa eka daanna 18000k illuwaa
    washing machine eka tak taka gaanawaa eka hadannath 15000 ganak illuwaaa

    megollo dan karanne spare part wala maarama wadi estimate ekak dalaa aluth unit ekak wikunanna try eka

    issara thibba damro warranty nam naha eth abans walata wada hoda athi
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,510
    2
    54,010

    Innovex wala spare parts ganan adu athi. Electronics dan kohomath ganan ne tax wadi karapu nisa. Adu gane damro eke warranty ekata respect ekak thiyenawane anith unge ehemath na
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    KFC එකට තමයි ඊගාවට බබා හම්බ වෙන්න ඕනේ. මෙලෝ quality එකක් නැහැ. කොටින්ම කියනවා නම් සෝස් පැකටුත් දැන් මුන් ගණන් කරලා දෙන්නේ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,255
    2,297
    113
    colombo
    Innovex wala spare parts ganan adu athi. Electronics dan kohomath ganan ne tax wadi karapu nisa. Adu gane damro eke warranty ekata respect ekak thiyenawane anith unge ehemath na

    washing machine eka innovex gaana balapanko e gaanata mata washing machine aluth ekak ganna puluwa daraz eken innovex ekak .

    tv Innovex tv දෙකක් 40inches panel eke aulk dekama ekama lede warranty period nisaa hadalaa dunna . ekata mukuth kiyanna baha , warranty ekata respect kala

    anek eka 32 innovex ekak warranty iwarayi , wunma kiwwa mekata kali api genne naha repair godak awaaa compnay yenma passe nawaththuwaa kiyalala backlight eka gihin .

    innovex tv nam gannam epa
    innovex washing machine eka 7 years habayi wadak naha ,

    innovex badu baalayi . gaana adui warranty hoda nisaa thamayi math gaththe , habayi issara coustomer service eka nam gawilaawath naha .

    karumeta lankawe hodama eka meka :lol: :lol:
     
    • Sad
    • Like
    Reactions: NRTG and Hyaenidae

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,669
    15,235
    113
    New Zealand
    ජෝන් කීල්ස් උන් වගේ ගත්තොත් හොදට කරයි කියලා හිතනවා. සමහරවිට ලංකාවට ආයේ නොදෙන්නත් ඉඩ තියෙනවා
    කවුරු හරි ආයෙත් ගනිවී. ලංකාව ටුවරිසම් තියන රටක් නිසා උනුත් මේක කාට හරි දෙයි
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,205
    10,434
    113
    පකිස්තානේ ඒව ටිකත් වහගෙන වහගෙන යනවා මේ ටිකේ
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    මැස්සෝ වහ වහ කලින් දවසේ ඉතුරු කෑම ටික කොත්තු කියාගෙන කනවා AKA ජාතික කෑම
    රටේ ප්‍රධාන ප්‍රමිති ආයතනය කියනවා වස චුට්ටක් කෑවට කමක් නැහැලු
    තියෙන හැම බිස්කට් brand එකක්ම chemical ලන්තයක්

    අනේ ඉතින් Mcdonald සෞඛ්‍යාරක්ෂිත නෑ ගාගෙන court orders දෙනවා :lol: :lol:
    කාවද මේ රවට්ටන්න හදන්නේ
    3EHlzph.jpeg

    ත්‍රිපෝෂ, සමපෝෂ වල තියන ඇෆ්ලටොක්සීන් වලට හරියන්න නීතිය වෙනස් කරපු රටක් 🤣🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,090
    1
    59,188
    113
    Mother Earth
    @Emios තමයි report කරන්න ඇත්තෙ. මේ ළඟදිත් thread එකක් දාල තිබ්බෙ කෑම හොඳ නෑ කියල. :( කොහොමත් අබාන්ස් කියන්නෙ 3rd class company එකක් බන්. අබාන්ස් plc එක 3rd class company එකක්.
     
    • Haha
    Reactions: NRTG

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,503
    5,402
    113
    Lol KFC they found so many worms and did nothing about it
    But suddenly close McDonald's? Mona jokes da meh
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    Anik eka KFC.
    Cargills karaya වට්ටක්කා හොදි හිටං දැම්මා ලාභ ගන්න biriyani වලට

    පිරිසිදු වට්ටක්කා නම් උන්ට මුකුත් කියන්න බෑ නේ 😄
     
    • Wow
    Reactions: NRTG