පැය 1/2 තිස්සෙ ඌව තියන් ඉදල තියෙන්නෙ ඇයි?1919 කෝල් කරල නැත්තෙ ඇයි? ඒ මුකුත් නැත්නම් තියෙන මොනම වාහනේක හරි ඩොක්ටර් කෙනෙක් ලගට හරි හොස්පිටල් එකකට හරි ඉක්මනට අරන් ගිහින් නැත්තෙ ඇයි?කැම්පස් උන්නෙ පොඩි උන් නෙමෙයිනෙ කරන්න ඕන දේ නොතේරෙන්න.මෙතන මොකක් හරි වෙන කතාවක් තියෙනවා වගේ.![]()
ඕකුන්ගේ කලිසම් ගලෝලා සිද්ධාලේප ගාන්න ඕනේනිකන් එගෙන ගන්න දීලා
නිකන් ඉන්න දීලා
නිකන් කන්න දීලා
මුන් දැන් ඇම්බියුලන්ස් සුත් ඉල්ලනවා![]()

1919 rajya thorathuru kendrayaපැය 1/2 තිස්සෙ ඌව තියන් ඉදල තියෙන්නෙ ඇයි?1919 කෝල් කරල නැත්තෙ ඇයි? ඒ මුකුත් නැත්නම් තියෙන මොනම වාහනේක හරි ඩොක්ටර් කෙනෙක් ලගට හරි හොස්පිටල් එකකට හරි ඉක්මනට අරන් ගිහින් නැත්තෙ ඇයි?කැම්පස් උන්නෙ පොඩි උන් නෙමෙයිනෙ කරන්න ඕන දේ නොතේරෙන්න.මෙතන මොකක් හරි වෙන කතාවක් තියෙනවා වගේ.![]()
ඒක නම් සහතික ඇත්ත !මුන්ට තියන සාමාන්‍ය දැනීම තමයි මේකෙන් පෙන්නේ. ගමක ජීවත් වෙන අන්තිම නූගත් මනුස්සයා පවා ඔය වගේ වෙලාවට ලෙඩාව ඉක්මනට ගෙනියනවා. මුං ලෙඩාව තියන් පරිපාලනයෙන් ඇම්බියුලන්ස් දෙනකල් ඉන්නවා.. මුං 5 වසරේ පොඩි එවුන් නෙවෙයිනේ. මීට වඩා බුද්ධිමත්ව හැසිරෙන්න ඕනේ.