මොකක්ද මේකෙ තේරුම 🤔

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,231
    2
    55,126
    113
    IJgxaSn.jpg
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මන් හිතන්නේ

    අනිත් ඔක්කොම එකයි අරු විතරක් තනියම්

    ඔක්කොටම ගේම තියෙන්නේ මෙයත් එක්ක

    ඔක්කොම බලන් ඉන්නේ එක්කෙනෙක් දිහා

    "එත් මටනm ඔය එකෙක්වත් sure නා"
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,539
    6,390
    113
    කොහෙන් ගියත් එක ම පාරෙ. අනුර ඇර. හැබැයි මැද ඉර නම් මටත් තේරෙන්නේ නෑ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    කොහෙන් ගියත් එක ම පාරෙ. අනුර ඇර. හැබැයි මැද ඉර නම් මටත් තේරෙන්නේ නෑ
    හරස් සුදු ඉර ඩ?
    එක තේරුමක් නෑ නේද එකෙන් අවසානය වෙන් කරලා පෙන්නලා නෙහ්
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,485
    113
    Nowhere
    ඔක්කොම අනුරයා දිහා බලන් ඉන්නේ
    අනුරයා ඇරෙන්න අනිත් ඔක්කොමගේම එන්ඩ් එක එකයි
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    රනිල්ලා මහින්දලා Head Start එකක් අරන් පටන් ගත්තත්, වැඩේ ඉවර කරන පාරක් පේන්‍නේ අනුරයට විතරයි.
    Winners focus on winning losers focus on winners.