ලොකු තේරුමක් නෑ. වැඩිය සීන් එකේ නැති එකෙක් ඇදපු එකක්
ස්ටාර්ට් එකෙ හැමෝම තම තමන්ගෙ ට්රැක් වල උනාට ෆිනිශ් එක වෙද්දි උන් ඔක්කොම එක ට්රැක් එකේ අනුර ඇර.
හරස් සුදු ඉර ඩ?කොහෙන් ගියත් එක ම පාරෙ. අනුර ඇර. හැබැයි මැද ඉර නම් මටත් තේරෙන්නේ නෑ
හරි බන් එලOka ande man loku therumak tiyenawa metana liyanna amarui
ආ ඔව් එහෙම වෙන්න ඕනහරස් සුදු ඉර ඩ?
එක තේරුමක් නෑ නේද එකෙන් අවසානය වෙන් කරලා පෙන්නලා නෙහ්
අනුර හැර ඉතිරි අය සියල්ල එක පිලක කියලා.
අනිත් හැමෝම ලපයට බයේ ඉන්නෙ, ලපයා විතරයි සාධාරණව චන්දෙ කරන්න හදන්නෙ කියල තියෙන්නෙ

