
That isn't exactly e-sim neh? E sim kiyanne umabta onama phone ekakata daaganna puluwan.Mobile Phones ආපු කලෙත් තිබ්බේ e-sim තමයි
Celltell network එක program කරල් එන්නේ.
ekama number ekata ekko e-sim nathan physical sim. dekama be. Ekak deactivate wenawa. Samahara phone multiple esim support karannawa. or esim + physical sim support karanwa. e kiyanne 2 numbers.E sim eka gaththoth physical sim eka ayin wenwda
Nope, this example is wrongMobile Phones ආපු කලෙත් තිබ්බේ e-sim තමයි
Celltell network එක program කරල් එන්නේ.
මචංලා esim එකකයි physical sim එකකයි වෙනස මොකක්ද? esim එකේ මොකක්හරි network speed එක වැඩි සීන් එකක් තියනවද? පාවිච්චි කරන උන් කියහන බලන්න.
Koi kaleda? esim to phyiscal sim maru karanna 1hr yanne arcade eken nam.. Mobitel eketh same time..E sim වල එකම case එක esim එක තියෙන device එක නැති උනොත් හරි on කරන්න බැරි වෙන්න මොකක් හරි උනොත් තමයි.
මගේ phone එක dead උනා එක පාර. එකේ තමයි ඔක්කොම 2 factor authentication, passwords ඔක්කොම තිබ්බේ. Google අකවුන්ට් එකෙත් password එක ඊට ටික දවසකට කලින් වෙනස් කරලා මට මතක තිබ්බේ නෑ. අලුත් device එකකට sim එක transfer කරගන්න සති 2ක් ගියා. dialog උන්ට මේල් දාලා දාලා උන් සති 2ක් කිට්ටු වෙද්දි තමයි transfer එක කරලා දුන්නේ.
Esim to physical sim change නෙවේ. Esim එකක් වෙන device එකකට transfer කරන්න. E sim එක තිබ්බ original device එක dead උනා. මං esim එක අරං තිබ්බේ දැන් අවුරුදු 3කට වගේ කලින්. ඒ තිබ්බ QR එක අලුත් device එකට වැඩ කරේ නෑ. පරණ phone එක වැඩ නැති නිසා direct transfer කරන්නත් බැරි උනා.Koi kaleda? esim to phyiscal sim maru karanna 1hr yanne arcade eken nam.. Mobitel eketh same time..
@
e-sim vs phyiscal sim wenasak naha same thing. physical sim eka athule tiyene encryption key ekamai qr eka scan kalama ena eke tiyeneth