මුගේ exchange rate එක 314. ශිපින් , ඩියුටිත් හුගක් වැඩියි වගේ. මීට වඩා අඩුවට ගෙන්න ගන්න ක්රමයක් නැද්ද ?
මුගේ exchange rate එක 314. ශිපින් , ඩියුටිත් හුගක් වැඩියි වගේ. මීට වඩා අඩුවට ගෙන්න ගන්න ක්රමයක් නැද්ද ?
View attachment 227056
badu quality da bnglobal.microless.com thamai mata nam set. DHL cost yanawa. but sathiyen hambenawa. mama loku item ganne oken
Tax handle wenne kohomada machanglobal.microless.com thamai mata nam set. DHL cost yanawa. but sathiyen hambenawa. mama loku item ganne oken
bank eke selling price 308 last week boc eth 319 kapenawa card paymentsKapruka උන් ට dollar එක 314 බැන්කු wala උන්ට 298![]()
tax apitama gewanna puluwanda tax ,global.microless.com thamai mata nam set. DHL cost yanawa. but sathiyen hambenawa. mama loku item ganne oken
badu quality da bn
Tax handle wenne kohomada machan
tax apitama gewanna puluwanda tax ,
Tax baduwata wada ganan wadi wenwd kiyl klin dengnn krmyk nddyes. mama genawa menna meka.
https://global.microless.com/produc...b-hub-3-0-eth-2xhdmi-dp-black-ls28bg702emxue/
දැන් නම් පට්ට අඩු වෙලා ගණන්.
සුපිරිම quality. Dubai site එකක් මේක.
DHL එකෙන් බඩුව එන්න කලින් අපිට payment link එකක් එවනව TAX වලට. ඒක අපි ගෙදර ඉඳන් card එකෙන් ගෙව්වම වැඩේ ඉවරයි. පට්ටම smoothly වැඩේ වෙන්නෙ.
517$ යි item එක ඒ දවස් වල. 55$ වගේ DHL Cost, 15,000 LKR TAX එක මෙහේ.
මචං අලුත් tax එක ගැහුවට පස්සේ ගෙන්නුවේ නැද්ද මොනවත් මටත් මොනිටරයක් ගෙන්න ගන්න ඕනේ බන්yes. mama genawa menna meka.
https://global.microless.com/produc...b-hub-3-0-eth-2xhdmi-dp-black-ls28bg702emxue/
දැන් නම් පට්ට අඩු වෙලා ගණන්.
සුපිරිම quality. Dubai site එකක් මේක.
DHL එකෙන් බඩුව එන්න කලින් අපිට payment link එකක් එවනව TAX වලට. ඒක අපි ගෙදර ඉඳන් card එකෙන් ගෙව්වම වැඩේ ඉවරයි. පට්ටම smoothly වැඩේ වෙන්නෙ.
517$ යි item එක ඒ දවස් වල. 55$ වගේ DHL Cost, 15,000 LKR TAX එක මෙහේ.
ne ne echchara wedi wenne ne...Tax baduwata wada ganan wadi wenwd kiyl klin dengnn krmyk ndd
මචං අලුත් tax එක ගැහුවට පස්සේ ගෙන්නුවේ නැද්ද මොනවත් මටත් මොනිටරයක් ගෙන්න ගන්න ඕනේ බන්