Na mama kiyanne hamotema kela keranna one…e unath me yakku eka keranne na chande kadena hinda
Tax net eka tawa widen keranna one
අනේමන්ද ඉතින් මිනිස්සු තාමත් ඔහොම හිතන එක නම් මට හිතාගන්න බැහැ..ටැක්ස් ගෙවන්න ඕනේ..රජයකට නැත්තම් ආදායමක් නැහැ පොදු වැඩ වලට..නමුත් අපි හිතන්න ඕනේ ඇත්තටම අපේ වගේ රටක ඔය කියන වැඩ වෙනවද කියල..
නිකන් හිතපන් අපිට හොඳ යන්න එන්න බස් එකක්,,හොඳට ගෞරවාන්විතව තමන්ගේ ආත්ම අභිමානය තියාගෙන, දොස්තරයි, නර්සුයි, අටෙන්ඩන්ට් කාරයගෙයි දෙපා මුල බල්ලෝ බළල්ලු වගේ ගානට වැටෙන්නේ නැතුව බෙහෙත් ගන්න පුලුවන් හොඳ සෞක්‍ය සේවයක්, හොඳට බයක් සැකක නැතුව, විශ්වාසයෙන් ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක්..
මේ මොන ලබ්බක් වත් නැතුව, හම්බ කරන එකෙන් 36%ක් ගෙවනවා කියන්නේ මාරම අපරාදයක් ඉතින්,,,මිනිස්සු මැරීගෙන වැඩ කරලා හොයන සල්ලි..ඕක සාදාරන අනුපාතයක් වෙලා, හැමෝටම සාදාරන විදිහට අය වෙන්න ඕනේ..මහන්සි වෙලා සල්ලි හොයන එකා රටේ හැම එකාගෙම පව් ගෙවන්න බැඳිලා නැහැ...
උන් උන් ටැක්ස් වලින් බේරිලා ඉන්නවා,,බලපන් මහා බැංකුවේ උන්ට ඕනේ විදිහට පඩි වැඩි කරගත්ත...උන්ට කොහෙන්ද කියපන්කො සල්ලි??
ඕක තව සතියක් විතර ගියාම කාටවත් මතකවත් නැහැ,,,උන් අපි මැරීගෙන ගෙවන සල්ලි වලින් සැප ගන්නවා..