බිත්තර තම්බලද කන්නේ ?ජිම් යන්න ගත්ත නිසා දවසට බිත්තර 3 ගානෙ කනවා. එහෙම කන්න ගත්තට පස්සෙ ඉදන් බෙට්ට යවාගන්න පට්ට අමාරුයිනෙ. එහෙම ද උබලටත්. mk මේකට?
then y body builders eat hell lot of protein ? For satisfaction while poopingAhh God loves eggs. But space it out pons. Remember body can absorb mostly 25-30g of Protein per meal.
anything more just a waste
ඇග ඌශ්නයි. වතුර බොන්න ඇග නිවෙන කෑම කන්නජිම් යන්න ගත්ත නිසා දවසට බිත්තර 3 ගානෙ කනවා. එහෙම කන්න ගත්තට පස්සෙ ඉදන් බෙට්ට යවාගන්න පට්ට අමාරුයිනෙ. එහෙම ද උබලටත්. mk මේකට?
SF2 daජිම් එකේ අයිය දුන්න පෙත්තක් එහෙම ගහන්න ගත්තද?
එහෙම නෙමෙයිනන් හොඳට වතුර බීපන්.
cancer?ubata dizzy gathiyak enawada?
weight adu unada godak ekaparata?