බිත්තර දවස ගානෙ කන්නෙ කවුද

fkguy

Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    ජිම් යන්න ගත්ත නිසා දවසට බිත්තර 3 ගානෙ කනවා. එහෙම කන්න ගත්තට පස්සෙ ඉදන් බෙට්ට යවාගන්න පට්ට අමාරුයිනෙ. එහෙම ද උබලටත්. mk මේකට?
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,215
    2,413
    113
    Srilanka
    ජිම් යන්න ගත්ත නිසා දවසට බිත්තර 3 ගානෙ කනවා. එහෙම කන්න ගත්තට පස්සෙ ඉදන් බෙට්ට යවාගන්න පට්ට අමාරුයිනෙ. එහෙම ද උබලටත්. mk මේකට?
    බිත්තර තම්බලද කන්නේ ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,757
    113
    සේදවත්ත
    පලතුරු එලවලුත් කාපන් නැත්තම් ගුදමාර්ගය පවු නේ

    Ahh God loves eggs. But space it out pons. Remember body can absorb mostly 25-30g of Protein per meal.
    anything more just a waste
    then y body builders eat hell lot of protein ? For satisfaction while pooping
    ------ Post added on Mar 28, 2024 at 2:42 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    එහෙම අවුලක් නෑ . උබේ බෙට්ටේ ප්‍රශ්නේ බිත්තරේ ට දාන්න එපා. 🥴
    ජිම් ගිහින් බැරි වැඩ කරන්න ගිහින් වගේ මට හිතෙන්නේ බෙට්ට යන්න අමාරු. 🥱
     
    • Haha
    Reactions: Cypress

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    එහෙම නම් අවුලක් නෑ

    සැර කෑම කන එක අඩු කරපන්
    හොඳට වතුර බීපන්
    ඇග කූල් වෙන කෑම කාපන්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ජිම් යන්න ගත්ත නිසා දවසට බිත්තර 3 ගානෙ කනවා. එහෙම කන්න ගත්තට පස්සෙ ඉදන් බෙට්ට යවාගන්න පට්ට අමාරුයිනෙ. එහෙම ද උබලටත්. mk මේකට?
    ඇග ඌශ්නයි. වතුර බොන්න ඇග නිවෙන කෑම කන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,760
    23,443
    113
    ජිම් එකේ අයිය දුන්න පෙත්තක් එහෙම ගහන්න ගත්තද?
    එහෙම නෙමෙයිනන් හොඳට වතුර බීපන්.
     
    • Haha
    Reactions: dgboy

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඩොට්ට වන්නකු ගෙන් තමයි උපදෙසක් ගන්න හොඳම, එයත් කන්න කිව්වට කනවද දන්නෑ
     
    • Haha
    Reactions: SDCR

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හොඳට කෙඳි සහිත ආහාර ගනින්, එහෙම නැත්තං බෝර් කරන්න වෙයි හිල. :rolleyes: