මුන් මිනිස්සු කන්නේ නෑ බං. මිනිස් ගන්දට එන්නේ නෑ. අපි මේ වගේ පළාත් වල camping කරන්න ගියාම කූඩාරම වටේට ටිකක් ඈතින් චූ කරනවා. මොන සතෙක් වත් එන්නේ නෑ.තොටුපොල කන්ද නැග්ග පවුලේ එවුන් කීපදෙනා එක්ක. මේ වගේ එකෙක් ආව නම් ඉවරයි![]()
ශීතල නෙමේ ලංකාවේ කොටි කොහොමත් ලොකුයි. ලොකුම එකා දැනට යාලෙන්. ලංකාවේ top predator තමා කොටියා. උබ තරඟයක් නැහැ. අනිත් හැම රටකම දෙක හෝ තුන. ලංකාවේ යටින් ඉන්නේත් හිවලා.ශීත පළාත් වල හැදෙන කොටි ලොකු වැඩි. ඒක කාලයක් තිස්සේ උන්ගේ body heat එක රන්දවගන්න ඕනි නිසා හැඩගැහුණු ජාන නිසා වෙන දෙයක් ලු.
උන්ට ඕනේ තරම් ගෝන්නු ඉන්නවා බන්. උන් හයි රිස්ක් රස නැති මසක් පස්සේ යන්නේ නැහැ. උන් රිස්ක් එක ගන්නේ දඩයම් කරගන්න අමාරු උනාම. එතකොට මිනිස්සුන්ට ලේසියෙන් අල්ල ගන්න පුළුවන්.හෝර්ටන් තැන්න බලන්න ගියපු උන්ට මේ කොටි ඇටෑක් කරපු අවස්ථා නැද්ද බං?
e unata oka kibulata bayaiකාට බයේද ඉතින්....... සැපේ ඉන්නේ..... සැපේ![]()
![]()
මට ආසයි එකෙක්ව අල්ලල බලන්නපල්ලෙහා ෆොටෝස් ටිකත් මූ අරගෙන තියෙන්නෙ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අනුරාධ ජීවිතක්ෂ්යට පත් වෙයිකොටිය දුවයි උබට කලින්මට ආසයි එකෙක්ව අල්ලල බලන්න
ඉස්සෙල්ලම ඇගිල්ලක් තියල බලල හරියන් නැත්තං දුවනව
දුවන්න හම්බෙන එකක් නෑ නේදඅනුරාධ ජීවිතක්ෂ්යට පත් වෙයි

මෙච්චර ලස්සන කොටි ඉන්නවද බං ලංකාවෙ...නපුරු කොටි!

එතකොට ගැට කිඹුලා, Fishing Cat ඉන්නේ හිවලට යටින්ද ??ශීතල නෙමේ ලංකාවේ කොටි කොහොමත් ලොකුයි. ලොකුම එකා දැනට යාලෙන්. ලංකාවේ top predator තමා කොටියා. උබ තරඟයක් නැහැ. අනිත් හැම රටකම දෙක හෝ තුන. ලංකාවේ යටින් ඉන්නේත් හිවලා.