හෝටන් තැන්නේ අපුරු කොටියෙක්.

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    තොටුපොල කන්ද නැග්ග පවුලේ එවුන් කීපදෙනා එක්ක. මේ වගේ එකෙක් ආව නම් ඉවරයි :o
    මුන් මිනිස්සු කන්නේ නෑ බං. මිනිස් ගන්දට එන්නේ නෑ. අපි මේ වගේ පළාත් වල camping කරන්න ගියාම කූඩාරම වටේට ටිකක් ඈතින් චූ කරනවා. මොන සතෙක් වත් එන්නේ නෑ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ශීත පළාත් වල හැදෙන කොටි ලොකු වැඩි. ඒක කාලයක් තිස්සේ උන්ගේ body heat එක රන්දවගන්න ඕනි නිසා හැඩගැහුණු ජාන නිසා වෙන දෙයක් ලු.
    ශීතල නෙමේ ලංකාවේ කොටි කොහොමත් ලොකුයි. ලොකුම එකා දැනට යාලෙන්. ලංකාවේ top predator තමා කොටියා. උබ තරඟයක් නැහැ. අනිත් හැම රටකම දෙක හෝ තුන. ලංකාවේ යටින් ඉන්නේත් හිවලා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,662
    113
    හෝර්ටන් තැන්න බලන්න ගියපු උන්ට මේ කොටි ඇටෑක් කරපු අවස්ථා නැද්ද බං?
     
    • Like
    Reactions: Kalegana and NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    හෝර්ටන් තැන්න බලන්න ගියපු උන්ට මේ කොටි ඇටෑක් කරපු අවස්ථා නැද්ද බං?
    උන්ට ඕනේ තරම් ගෝන්නු ඉන්නවා බන්. උන් හයි රිස්ක් රස නැති මසක් පස්සේ යන්නේ නැහැ. උන් රිස්ක් එක ගන්නේ දඩයම් කරගන්න අමාරු උනාම. එතකොට මිනිස්සුන්ට ලේසියෙන් අල්ල ගන්න පුළුවන්.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    පොර ට්‍රැප් කැමරා වලින් අරන් තියෙන ෆොටොසුත් පට්ට
     
    Last edited:
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    AnuradhaRa

    Well-known member
  • පල්ලෙහා ෆොටෝස් ටිකත් මූ අරගෙන තියෙන්නෙ. 😍

    Q8t9PZp.jpg

    BHV3Vxs.jpg

    y4c9fvt.jpg

    2hGCsEA.jpg

    UgpLj7s.jpg

    ekgOIOt.jpg

    WP4gxvU.jpg

    oiuMqGL.jpg

    RBcFwHt.jpg

    QXK2cWp.jpg

    QlSfvNw.jpg

    l5NzDNG.jpg

    oo4oZPk.jpg

    XRL8Sds.jpg

    pXajPkE.jpg

    NK3oMKf.jpg

    MHmGRPz.jpg

    Oo6bAiD.jpg

    yceQjK5.jpg

    G2QrOD6.jpg

    m3PD7Ev.jpg

    m6bwn2G.jpg

    H28tahI.jpg

    XheMQEx.jpg

    iGDy7SR.jpg

    tBQR4Ji.jpg

    Nbavj39.jpg

    O9Eryeo.jpg

    jAa2OZ0.jpg

    taBEGOI.jpg

    5eeb2gk.jpg

    IXFO1D6.jpg

    7R82yxK.jpg

    xxS7Jdm.jpg

    C0krjRE.jpg

    ielbzlW.jpg

    I3yj44r.jpg

    KPxH0fD.jpg

    8h28QP8.jpg

    XLzY0xW.jpg

    qcHQRm8.jpg

    1WVksD0.jpg

    hFlkoFM.jpg

    wsMqgFU.jpg

    JnRTQfx.jpg
    මට ආසයි එකෙක්ව අල්ලල බලන්න
    ඉස්සෙල්ලම ඇගිල්ලක් තියල බලල හරියන් නැත්තං දුවනව
    දුවන්න හම්බෙන එකක් නෑ නේද :( අනුරාධ ජීවිතක්‍ෂ්‍යට පත් වෙයි
     
    Last edited:

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මට ආසයි එකෙක්ව අල්ලල බලන්න
    ඉස්සෙල්ලම ඇගිල්ලක් තියල බලල හරියන් නැත්තං දුවනව
    දුවන්න හම්බෙන එකක් නෑ නේද :( අනුරාධ ජීවිතක්‍ෂ්‍යට පත් වෙයි
    කොටිය දුවයි උබට කලින් :P
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,871
    113
    ශීතල නෙමේ ලංකාවේ කොටි කොහොමත් ලොකුයි. ලොකුම එකා දැනට යාලෙන්. ලංකාවේ top predator තමා කොටියා. උබ තරඟයක් නැහැ. අනිත් හැම රටකම දෙක හෝ තුන. ලංකාවේ යටින් ඉන්නේත් හිවලා.
    එතකොට ගැට කිඹුලා, Fishing Cat ඉන්නේ හිවලට යටින්ද ??
     
    • Like
    Reactions: Kalegana and NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ගැට කිබුලායි කොටියා යි එකම environment ඒකේ ගොදුරු අල්ලන හැටි කියන්න බලන්න. Fishing cat ඉන්නේ වෙනම කැලෑ වර්ගයක. අනික දෙගොල්ලෝ එකම ගොදුරු වලට ට්‍රයි කරන්නේ නැහෑ. ඔයිට් වඩා වලහා එකම පරිසරයේ එකම ගොදුරට තරග කරනවා.හැබයි ඌ සර්ව භක්ශක.