Rolex Second Quality Watch

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මට ඔය මගුල් ගෙදරකට වගේ යනකොට බදින්න හෝ වෙන හොඳ ගමනක් වගේ යනකොට බදින්න Branded Second Quality Watch එකක් ගන්න ඕන. :sneaky:

    fitted.jpg


    Model එකක් විදියට කිව්වොත් Rolex GMT Master II එකේ හොඳ Quality Copy එකක්.

    මම දැක්කා iKman එකේ Copy එකක් සමහර එව්වා ලක්ෂ 3 - 3.5 වෙනවා. සමහර එව්වා 18000 - 35000 වගේ තියෙනව.

    මේ වගේ Watch එකක් ගන්න පුළුවන් හොඳ කොහෙද ? ඔය ගණන් දෙකේ වෙනස මොකක්ද ?
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    ලක්ෂ 3ක් වියදම් කරලා fake එකක් ගන්න එකේ $1200 විතර ඉඳන් තියෙන Omega වගේ brand එකකින් original එකක්ම ගනිංකෝ. පස්සේ විකුණාගන්න හරි පුළුවන්.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,269
    2,318
    113
    Lankawe nam rolex ekak dakkath hitahnne fake kiylaa :D :D
    Oita hodai wadiya danne nathi brand ekak lassana ekak dana eka
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ලක්ෂ 3ක් වියදම් කරලා fake එකක් ගන්න එකේ $1200 විතර ඉඳන් තියෙන Omega වගේ brand එකකින් original එකක්ම ගනිංකෝ. පස්සේ විකුණාගන්න හරි පුළුවන්.
    $1200 හොඳ එව්වා නැහැනේ බන්....අනික මම හැමදාම දාන්න නෙමේ නේ.


    Omega නම් මේ වගේ වෙන්න ඕන

    https://gwsrolex.com/product/omega-seamaster-men-automatic-blue-titanium-watch-o21060445103001/
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    රෙප්ලිකා බඳ්ඉන්න එපා බන් ඒක උබේ කැරැක්ටර් එකට හරි නෑ.. නිකන් හෙන ගොඩයෙක් වගේ එතකොට උබව දකින්නෙ ඕක දන්න උන් රොලෙක්ස් රෙප්ලිකා දකිද්දි දන්නවා හොර එකක් කියලා..උබ නිකන් නැති තත්වයක් පෙන්නනන් හදනව වගේ එකක් වෙන්නෙ.. අර ඔපෝ ෆෝන් එකේ ඇපල් ස්ටිකර් අලවන් ඉන්න අඩු කුලේ උන් වගේ නිකන්..

    ඊට වටා හොඳයි රුපියල් ලක්ශ දෙකට තුනට ගන්න පුලුවන් තව ඩීසන් වොච් බ්‍රෑන්ඩ් තියනවා. බලලා ඒකක් ගනින්..
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    රෙප්ලිකා බඳ්ඉන්න එපා බන් ඒක උබේ කැරැක්ටර් එකට හරි නෑ.. නිකන් හෙන ගොඩයෙක් වගේ එතකොට උබව දකින්නෙ ඕක දන්න උන් රොලෙක්ස් රෙප්ලිකා දකිද්දි දන්නවා හොර එකක් කියලා..උබ නිකන් නැති තත්වයක් පෙන්නනන් හදනව වගේ එකක් වෙන්නෙ.. අර ඔපෝ ෆෝන් එකේ ඇපල් ස්ටිකර් අලවන් ඉන්න අඩු කුලේ උන් වගේ නිකන්..

    ඊට වටා හොඳයි රුපියල් ලක්ශ දෙකට තුනට ගන්න පුලුවන් තව ඩීසන් වොච් බ්‍රෑන්ඩ් තියනවා. බලලා ඒකක් ගනින්..
    ලංකවේ උන් 18000 වගේ Replica නේ පාවිච්චි කරන්නේ. ලක්ෂ 3-3.5 Replica බදින්නේ නැහැනේ. ඇහුවොත් නම් මං කියනවා Replica කියල,

    Replica useless , fade out soon
    ලක්ෂ 3-3.5 එව්වත් එහෙමද
    ------ Post added on Mar 29, 2024 at 2:32 PM
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    812
    1,649
    93
    ලක්ෂ 2-3 ට තියෙන Genuine And Good Looking Watches මොනවද ?

    TISSOT SEASTAR 1000 QUARTZ CHRONOGRAPH

    මේක විතරයි හොඳ පෙනුම එකකකට තියෙන්නේ වගේ.

    මේක 250000

    T120.417.11.091.01_1_720x.png

    ------ Post added on Mar 29, 2024 at 2:40 PM


    If you are planning to wear it for functions, buy a dress watch, not a diver or a sports watch.

    If you are still interested in a diver, look for a Longines Hydroconquest. You should be able to find a quartz version within your budget. Oris Aquis is another nice looking diver.

    I'm not sure about the prices in Sri Lanka but Tissot Le Locle, Rado Centrix Open heart or chronograph, Tissot Chemin des Tourelle are good quality dressy watches.
     
    • Like
    Reactions: tclanki

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    gon athal ganna epa ban
    duplicate jarawa badina eka nawaththapan
    either work your way to good quality, authentic shit or there are quite nice time pieces for lower prices

    I personally have a liv watch, looking at a longines
    Seiko is also bang for buck

    there are pretty good micro brands with unique styles if u search around