
Tissot le locle powermatic එක නම් කැතයි මට.2nd quality branded watches use කරනවට වඩා නම්බුයි ඒ ගානට තියෙන authentic watch එකක් use කරන එක.
ඔය ගානට Tissot le locle powermatic
waiting komada? 1-2 yrs da? or available da?
මේ කතාව හරියට හරි. දන්න එකා දැකපු ගමන් දන්නවා රෙප්ලිකා කියලා. ඊට පස්සෙ උඹව හීන මාන කාරයෙක් කියලා හිතන්නෙ.රෙප්ලිකා බඳ්ඉන්න එපා බන් ඒක උබේ කැරැක්ටර් එකට හරි නෑ.. නිකන් හෙන ගොඩයෙක් වගේ එතකොට උබව දකින්නෙ ඕක දන්න උන් රොලෙක්ස් රෙප්ලිකා දකිද්දි දන්නවා හොර එකක් කියලා..උබ නිකන් නැති තත්වයක් පෙන්නනන් හදනව වගේ එකක් වෙන්නෙ.. අර ඔපෝ ෆෝන් එකේ ඇපල් ස්ටිකර් අලවන් ඉන්න අඩු කුලේ උන් වගේ නිකන්..
ඊට වටා හොඳයි රුපියල් ලක්ශ දෙකට තුනට ගන්න පුලුවන් තව ඩීසන් වොච් බ්‍රෑන්ඩ් තියනවා. බලලා ඒකක් ගනින්..