අමාරුවේ වැටෙන්න කලින්

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    රත්තරන්ගෙ ත්‍රෙඩ් එකක් තිබ්බ මචන් පොඩ්ඩක් හොයල බලපන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    පොත බලන්න , පොතේ නම්බර් එක rmv සයිට් එකේ තියනවද පෙන්නන කියන්න

    පැදල බලන්න
    ෆුල් රෙස් , ලෝ රේස් කරන්න
    බ්‍රේක් ගහලා බලන්න ඉස්සරා පස්ස වෙන වෙනම
    ඇන්ජිමේ කොලිටිය බලන්න - නට් , ප්ලග්, පදිනකොට සද්ද එනවද , ජියර් ස්මුත් ලෙස වැටෙනවද හිර වෙනවද
    සවිස් කරපුව ඉල්ලන්න
    කප් සෙට් ශොක්ස් හොදට උඩ පැනලා බලන්න , මලකඩ තියේද බලන්න
    චැසිය බලන්න මලකඩ කාපුව , අලුතින් පාස්සපුවා
    ඉංදියන් නම් 2010 උඩින් ගන්න එපා
    ඔයිල් වෑස්සෙනවද බලන්න ඇන්ජිමෙන්
    ටයර් බලන්න කම්බි මතු වෙලාද කියලා . අන්තිමට ටයර් මාරු කරපු කාලේ අහන්න අවුරුදු 3-4 නම් අලුත් ඒවා දාන්න වෙයි
    ටැංකිය අස්ස බලන්න එකෙන් පුලුවන් වැටිලා ඇද උන ඒවා හොයාගන්න අස්ස මලකඩ රොඩු තියේද බලන්න ටෝච් ගහලා
    ක්ලච් බ්‍රේක් ලිවර් බලන්න ස්මුත් ද නැත්තම් ආත්තම්මගේ දත් වගේද කියලා
    දුම් සහතිකේ බලන්න එකේ ලෙවල් වල ගාන ඇවරේජ් ද කියලා
    කෙලින් තියලා බලන්න චැසි ඇදයන් හැඩල් ඇද තියේද කියලා
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&

    පොතේ නම්බර් එක rmv සයිට් එකේ තියනවද පෙන්නන කියන්න

    meka khmda blnne?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    ඔව් උන් බස් එකේ යන්නේ
    යුස්ඩ් අයිපොන් තමා ඔය ගොඩක් වෙන්න පොශ් උන් භාවිත කරන්නේ එක්කො හද්ද පරණ වර්ශන් එකක්. හොද අයිපොන් එකක් තියන එකෙක්ට බ්‍රැන්ඩ් නිව් හරි රීකන්ඩිශන් වාහනයක් තියනවා . සීටී 100 ගන්න දගලන්නේ නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    යුස්ඩ් අයිපොන් තමා ඔය ගොඩක් වෙන්න පොශ් උන් භාවිත කරන්නේ එක්කො හද්ද පරණ වර්ශන් එකක්. හොද අයිපොන් එකක් තියන එකෙක්ට බ්‍රැන්ඩ් නිව් හරි රීකන්ඩිශන් වාහනයක් තියනවා . සීටී 100 ගන්න දගලන්නේ නෑ
    මගුලක් කියනවනේ බන් උබත්.
    ලෝන් දාලා අයිෆෝන් බ්‍රෑන්ඩ් නිව් ගත්ත උන් කිහිප දෙනෙක්ම මන් දන්නවා. හැබැයි වාහනයක් තියා බයික් එකක්වත් නෑ. බස් එකේ යන්නෙ එන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    මගුලක් කියනවනේ බන් උබත්.
    ලෝන් දාලා අයිෆෝන් බ්‍රෑන්ඩ් නිව් ගත්ත උන් කිහිප දෙනෙක්ම මන් දන්නවා. හැබැයි වාහනයක් තියා බයික් එකක්වත් නෑ. බස් එකේ යන්නෙ එන්නේ
    එක නේ ලොන් දාලනේ , රෙඩි කැශ් දුන්න අය නෙමෙයි නේ . අරුන් අරකට ණයක් ගත්තම වෙන ණයක් ගන්නේ කොමද වාහනේකට
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    අඩු කුලේ සිංහලුන්ට මොන ios ද බන්.
    iphone තියන එකෙක් rmv චෙක් කරල ගන්න තරම් චොර වාහන ගන් නෑනේ
    machan mn kalin aran tyne brand new vehicles, mama me TVS ntorq ekak ganna beluwe use, mata experience ekak ne used ekak aran ekai methana ahuwe. iphone tibba ho netha, amaruwe watenna klin balnna wdhk ahuwe app ekak tyda kyla. mata methana posh wenna ona ne bn. danne nethi hinda ahuwe app ekak tynwda kiyala.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    machan mn kalin aran tyne brand new vehicles, mama me TVS ntorq ekak ganna beluwe use, mata experience ekak ne used ekak aran ekai methana ahuwe. iphone tibba ho netha, amaruwe watenna klin balnna wdhk ahuwe app ekak tyda kyla. mata methana posh wenna ona ne bn. danne nethi hinda ahuwe app ekak tynwda kiyala.
    හරි හරි අඩන්න එපා උබට දැනගන්න ඕනේ ටික මම ලිස්ට් එකක් දැම්මනේ . එක බලලා ගිහින් ගන්න .

    අනික බුරන හැම බල්ලටම ගල් ගහන්න එපා ඒම උනොත් ඔය ගමන යන්න වෙන් නෑ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    බජාජ් එකක් ගන්නවා නම් බයික් එකේ අංකේ ගහලා සර්විස් රෙකෝඩ් බලන්න පුලුවන්. බජාජ් එකක් ගන්නව නම් සර්විස් එකක කොල්ලෙක් එක්කරගෙන පලයන්. උන් බයික් එක ස්ටාට් කරලා රේස් කරද්දි කියයි බයික් එකේ එන් ජිම අලුතෙන් හදලද නැද්ද කියලා. ඌටම කියලා සර්විස් එකේ සිස්ටම් එකෙන් අදාල බයික් එක සර්විස් කරපු ඒවා, එන් ජිම් හදපු ඒවා, පාට්ස් දාපුවා ගැන විස්තර බලා ගන්නත් පුලුවන්
     
    • Like
    Reactions: uthpalakalwana