Machanla, mama used bike ekak kalin aran nehe, monawada api balanna ona docs ehema, ewa kohomada original kiyala verifiy karagnne?
පොතේ නම්බර් එක rmv සයිට් එකේ තියනවද පෙන්නන කියන්නපොත බලන්න , පොතේ නම්බර් එක rmv සයිට් එකේ තියනවද පෙන්නන කියන්න
පැදල බලන්න
ෆුල් රෙස් , ලෝ රේස් කරන්න
බ්‍රේක් ගහලා බලන්න ඉස්සරා පස්ස වෙන වෙනම
ඇන්ජිමේ කොලිටිය බලන්න - නට් , ප්ලග්, පදිනකොට සද්ද එනවද , ජියර් ස්මුත් ලෙස වැටෙනවද හිර වෙනවද
සවිස් කරපුව ඉල්ලන්න
කප් සෙට් ශොක්ස් හොදට උඩ පැනලා බලන්න , මලකඩ තියේද බලන්න
චැසිය බලන්න මලකඩ කාපුව , අලුතින් පාස්සපුවා
ඉංදියන් නම් 2010 උඩින් ගන්න එපා
ඔයිල් වෑස්සෙනවද බලන්න ඇන්ජිමෙන්
ටයර් බලන්න කම්බි මතු වෙලාද කියලා . අන්තිමට ටයර් මාරු කරපු කාලේ අහන්න අවුරුදු 3-4 නම් අලුත් ඒවා දාන්න වෙයි
ටැංකිය අස්ස බලන්න එකෙන් පුලුවන් වැටිලා ඇද උන ඒවා හොයාගන්න අස්ස මලකඩ රොඩු තියේද බලන්න ටෝච් ගහලා
ක්ලච් බ්‍රේක් ලිවර් බලන්න ස්මුත් ද නැත්තම් ආත්තම්මගේ දත් වගේද කියලා
දුම් සහතිකේ බලන්න එකේ ලෙවල් වල ගාන ඇවරේජ් ද කියලා
කෙලින් තියලා බලන්න චැසි ඇදයන් හැඩල් ඇද තියේද කියලා
USe DMV appපොතේ නම්බර් එක rmv සයිට් එකේ තියනවද පෙන්නන කියන්න
meka khmda blnne?
Sri lanka vehical info appපොතේ නම්බර් එක rmv සයිට් එකේ තියනවද පෙන්නන කියන්න
meka khmda blnne?
USe DMV app
iOS app ekak ne wageSri lanka vehical info app
අඩු කුලේ සිංහලුන්ට මොන ios ද බන්.iOS app ekak ne wage
ඔව් උන් බස් එකේ යන්නේඅඩු කුලේ සිංහලුන්ට මොන ios ද බන්.
iphone තියන එකෙක් rmv චෙක් කරල ගන්න තරම් චොර වාහන ගන් නෑනේ
යුස්ඩ් අයිපොන් තමා ඔය ගොඩක් වෙන්න පොශ් උන් භාවිත කරන්නේ එක්කො හද්ද පරණ වර්ශන් එකක්. හොද අයිපොන් එකක් තියන එකෙක්ට බ්‍රැන්ඩ් නිව් හරි රීකන්ඩිශන් වාහනයක් තියනවා . සීටී 100 ගන්න දගලන්නේ නෑඔව් උන් බස් එකේ යන්නේ
මගුලක් කියනවනේ බන් උබත්.යුස්ඩ් අයිපොන් තමා ඔය ගොඩක් වෙන්න පොශ් උන් භාවිත කරන්නේ එක්කො හද්ද පරණ වර්ශන් එකක්. හොද අයිපොන් එකක් තියන එකෙක්ට බ්‍රැන්ඩ් නිව් හරි රීකන්ඩිශන් වාහනයක් තියනවා . සීටී 100 ගන්න දගලන්නේ නෑ
එක නේ ලොන් දාලනේ , රෙඩි කැශ් දුන්න අය නෙමෙයි නේ . අරුන් අරකට ණයක් ගත්තම වෙන ණයක් ගන්නේ කොමද වාහනේකටමගුලක් කියනවනේ බන් උබත්.
ලෝන් දාලා අයිෆෝන් බ්‍රෑන්ඩ් නිව් ගත්ත උන් කිහිප දෙනෙක්ම මන් දන්නවා. හැබැයි වාහනයක් තියා බයික් එකක්වත් නෑ. බස් එකේ යන්නෙ එන්නේ
machan mn kalin aran tyne brand new vehicles, mama me TVS ntorq ekak ganna beluwe use, mata experience ekak ne used ekak aran ekai methana ahuwe. iphone tibba ho netha, amaruwe watenna klin balnna wdhk ahuwe app ekak tyda kyla. mata methana posh wenna ona ne bn. danne nethi hinda ahuwe app ekak tynwda kiyala.අඩු කුලේ සිංහලුන්ට මොන ios ද බන්.
iphone තියන එකෙක් rmv චෙක් කරල ගන්න තරම් චොර වාහන ගන් නෑනේ
හරි හරි අඩන්න එපා උබට දැනගන්න ඕනේ ටික මම ලිස්ට් එකක් දැම්මනේ . එක බලලා ගිහින් ගන්න .machan mn kalin aran tyne brand new vehicles, mama me TVS ntorq ekak ganna beluwe use, mata experience ekak ne used ekak aran ekai methana ahuwe. iphone tibba ho netha, amaruwe watenna klin balnna wdhk ahuwe app ekak tyda kyla. mata methana posh wenna ona ne bn. danne nethi hinda ahuwe app ekak tynwda kiyala.