360p movie sites

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    අඩුම කොලිටි එකෙන් ෆිල්ම් ඕන්ලයින් බලන්න දෙන්න solarmovie.to වගේ වෙන සයිට් මොනවද තියෙන්නේ..
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,322
    8,869
    113
    අඩුම කොලිටි එකෙන් ෆිල්ම් ඕන්ලයින් බලන්න දෙන්න solarmovie.to වගේ වෙන සයිට් මොනවද තියෙන්නේ..
    360p අවුල් නැද්ද බන්
    අර නිකන් වෝටර්කලස් වගේ පේනවනේ. 480ත් මට නම් අවුල්
    දැන් හැබැයි 720p ටිකක් දඩ සයිස් ඩේටා ප්‍රමාණෙකින් එන්නේ නේද

    මම 1080p
    මේක කොහොමත් 2gb පන්නලා නේද
    720p ත් 1gb උඩින් යන්නේ
    ------ Post added on Mar 29, 2024 at 10:44 PM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    ai ban aduma quality eken movies balanne?
    api adugane dan 2K copy ekakwath hoyaganna balanawa.
    ලද දෙයින් සතුටු වෙන්නේ එහෙමයි.ක්ලික් ඇප් ලිමිටි වුනාම 360p තමයි අඩුම.

    පරණ ඒවා මම බලන්නේ..දැන් ටිකකට කලින් The Accountant බැලුවා එකෙන්..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    මේ දෙකේම 360p තියනවා
    https://real-gomovies.com/home.html
    ඒක හොඳයි වගේ..හැබැයි 360p කියලා පෙන්නන්නේ නම් නෑ solarmovie.to වල වගේ

    no Streaming
    ------ Post added on Mar 29, 2024 at 10:56 PM

    360p අවුල් නැද්ද බන්
    මට නම් අවුලක් නෑ .මට බලලා පුරුදුම 360p තමයි යූටියුබ් වුනත්
    ------ Post added on Mar 29, 2024 at 10:58 PM
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඒක හොඳයි වගේ..හැබැයි 360p කියලා පෙන්නන්නේ නම් නෑ solarmovie.to වල වගේ
    Player එකේ දකුණු පැත්තේ තියන wheel එක click කරලා බලන්න මචන්, 2160p වෙනකන් තියනවා ඒවා ඔක්කොම premium අයට විතරයි. Free usersලට කොහොමත් default එන්නේ 360p තමයි.

    Solarmovie ඇරෙන්න තව පාවිච්චි කරලා තියන sites මොනවද මචන්
     
    • Like
    Reactions: Dr.Amdan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,552
    1
    42,664
    113
    ලද දෙයින් සතුටු වෙන්නේ එහෙමයි.ක්ලික් ඇප් ලිමිටි වුනාම 360p තමයි අඩුම.

    පරණ ඒවා මම බලන්නේ..දැන් ටිකකට කලින් The Accountant බැලුවා එකෙන්..
    හරිම වේදනයි හිතට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,552
    1
    42,664
    113
    Board eka awada mcn
    ආව ආව
    මම ත්‍රෙඩ් එකකුත් දැම්ම
    හොදට වැඩ කරනව
    hdmi කේබල් එකක් මොනිටරේට දැං හයි කරල තියෙන්නෙ :cool:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,322
    8,869
    113
    ආව ආව
    මම ත්‍රෙඩ් එකකුත් දැම්ම
    හොදට වැඩ කරනව
    hdmi කේබල් එකක් මොනිටරේට දැං හයි කරල තියෙන්නෙ :cool:
    Dakke nane
    Elakiri ah
    Film balanawada game gahanawada mcn
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,552
    1
    42,664
    113
    Dakke nane
    Elakiri ah
    Film balanawada game gahanawada mcn
    ගේම් ගහන්න මම ආස නෑ
    ෆිල්ම් සීරීස් යූ ටියබ් තමා බලන්නෙ
    සිංදු අහනව
    ඔය මොනාහරි ඉගෙන ගන්න දේකුත් ලාවට බලනව
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,052
    26,500
    113
    Kandy
    360p අවුල් නැද්ද බන්
    අර නිකන් වෝටර්කලස් වගේ පේනවනේ. 480ත් මට නම් අවුල්
    දැන් හැබැයි 720p ටිකක් දඩ සයිස් ඩේටා ප්‍රමාණෙකින් එන්නේ නේද


    මේක කොහොමත් 2gb පන්නලා නේද
    720p ත් 1gb උඩින් යන්නේ
    ------ Post added on Mar 29, 2024 at 10:44 PM
    720p hevc format eke nam size adui