අඩුම කොලිටි එකෙන් ෆිල්ම් ඕන්ලයින් බලන්න දෙන්න solarmovie.to වගේ වෙන සයිට් මොනවද තියෙන්නේ..
Phone එකේ film එකක් බලනකොට ඒක වාසි මචන්ai ban aduma quality eken movies balanne?
api adugane dan 2K copy ekakwath hoyaganna balanawa.
මම 1080pai ban aduma quality eken movies balanne?
api adugane dan 2K copy ekakwath hoyaganna balanawa.
360p අවුල් නැද්ද බන්අඩුම කොලිටි එකෙන් ෆිල්ම් ඕන්ලයින් බලන්න දෙන්න solarmovie.to වගේ වෙන සයිට් මොනවද තියෙන්නේ..
මේක කොහොමත් 2gb පන්නලා නේදමම 1080p
ලද දෙයින් සතුටු වෙන්නේ එහෙමයි.ක්ලික් ඇප් ලිමිටි වුනාම 360p තමයි අඩුම.ai ban aduma quality eken movies balanne?
api adugane dan 2K copy ekakwath hoyaganna balanawa.
ඒක හොඳයි වගේ..හැබැයි 360p කියලා පෙන්නන්නේ නම් නෑ solarmovie.to වල වගේමේ දෙකේම 360p තියනවා
https://real-gomovies.com/home.html
no Streamingfzmovies
මට නම් අවුලක් නෑ .මට බලලා පුරුදුම 360p තමයි යූටියුබ් වුනත්360p අවුල් නැද්ද බන්
Player එකේ දකුණු පැත්තේ තියන wheel එක click කරලා බලන්න මචන්, 2160p වෙනකන් තියනවා ඒවා ඔක්කොම premium අයට විතරයි. Free usersලට කොහොමත් default එන්නේ 360p තමයි.ඒක හොඳයි වගේ..හැබැයි 360p කියලා පෙන්නන්නේ නම් නෑ solarmovie.to වල වගේ
හරිම වේදනයි හිතටලද දෙයින් සතුටු වෙන්නේ එහෙමයි.ක්ලික් ඇප් ලිමිටි වුනාම 360p තමයි අඩුම.
පරණ ඒවා මම බලන්නේ..දැන් ටිකකට කලින් The Accountant බැලුවා එකෙන්..
ආව ආවBoard eka awada mcn

Dakke naneආව ආව
මම ත්‍රෙඩ් එකකුත් දැම්ම
හොදට වැඩ කරනව
hdmi කේබල් එකක් මොනිටරේට දැං හයි කරල තියෙන්නෙ![]()
ගේම් ගහන්න මම ආස නෑDakke nane
Elakiri ah
Film balanawada game gahanawada mcn
720p hevc format eke nam size adui360p අවුල් නැද්ද බන්
අර නිකන් වෝටර්කලස් වගේ පේනවනේ. 480ත් මට නම් අවුල්
දැන් හැබැයි 720p ටිකක් දඩ සයිස් ඩේටා ප්‍රමාණෙකින් එන්නේ නේද
මේක කොහොමත් 2gb පන්නලා නේද
720p ත් 1gb උඩින් යන්නේ
------ Post added on Mar 29, 2024 at 10:44 PM