කාදිනල් ලෙල්ලම ගත්තෙ ඇයි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කතෝලික
    රෝමානු කතෝලික
    පාප් වහන්සේ අපේ සභාවෙ නායකය
    පාප් කොහොමද උබලගේ සභාවේ වෙන්නේ? ඌ ඉන්නේ වතිකානුවේ නේද? කාදිනල් උබලගේ වරිගේ නෙමෙයිද? උබලා ඇයි කාදිනල්ට බනින්නේ?
     
    • Haha
    Reactions: chinmak

    AnuradhaRa

    Well-known member
  • පාප් කොහොමද උබලගේ සභාවේ වෙන්නේ? ඌ ඉන්නේ වතිකානුවේ නේද? කාදිනල් උබලගේ වරිගේ නෙමෙයිද? උබලා ඇයි කාදිනල්ට බනින්නේ?
    කාදිනල්ට බැන්නෙ අපි නෙමේ
    කුමන්ත්‍රණ කාරයො වගයක්
    ශ්‍රී ලංකාවෙ අපේ කතෝලික සභාවෙ නායකය කාදිනල් තුමා :love:
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කාදිනල්ට බැන්නෙ අපි නෙමේ
    කුමන්ත්‍රණ කාරයො වගයක්
    ශ්‍රී ලංකාවෙ අපේ කතෝලික සභාවෙ නායකය කාදිනල් තුමා :love:
    මම නම් පොරට කැමති
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • main-qimg-4ec9ba4f6147ffa1a3f408d02aa4ebb8.webp

    නියම බුදු දහම ථේරවාදය කියනව වගේ
    නියම ක්‍රිස්තියානි ආගම රෝමානු කතෝලික ආගම
    අනිත් ඒව කැඩිල ගිය පුංචි සභා.. හතු පිපෙන්න වගේ හැදෙනව.. ඔය පාස්ටර්ල එහෙම ඉන්නෙ ඒවයෙ
     
    • Like
    Reactions: Lovtus

    AnuradhaRa

    Well-known member
  • ඔය Methodist සහ Baptist උන් අතර තියෙන වෙනස මොකක්ද බන්? වැස්ලියන් පල්ලි කියලා ජාතියක් තියේද?
    මටත් එච්චර තේරුමක් නෑ
    පොඩි පොඩි වෙනස්කම් තමා
    සමහර අය ජේසුව පිලිගන්නෙ නෑ මරිය තුමීව පිලිගන්නෙ නෑ දෙවියන් වහන්සේ විතරයි අදහන්නෙ. ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තමා තියෙන්නෙ
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මටත් එච්චර තේරුමක් නෑ
    පොඩි පොඩි වෙනස්කම් තමා
    සමහර අය ජේසුව පිලිගන්නෙ නෑ මරිය තුමීව පිලිගන්නෙ නෑ දෙවියන් වහන්සේ විතරයි අදහන්නෙ. ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තමා තියෙන්නෙ
    ජේසු කියන්නේ දෙවියෝ ලු දෙවියන්ගේ පුතාලු. එකපාර තාත්තයි පුතයි දෙන්නම එක්කෙනෙක් වෙන්නේ කොහමද මචන්?
     
    AnuradhaRa

    Well-known member
  • ජේසු කියන්නේ දෙවියෝ ලු දෙවියන්ගේ පුතාලු. එකපාර තාත්තයි පුතයි දෙන්නම එක්කෙනෙක් වෙන්නේ කොහමද මචන්?
    එහෙම එකක් තියෙනව
    පුතා කියලත් කියනව දෙවියන් කියලත් කියනව
    ඒ අපිට උගන්නන්නෙ දේව අභිරහසක් කියල

    ලංකාවට ඉස්සෙල්ලම ආවෙ පෘතුගීසින් නේද එයාල ලංකාවට ගෙනාවෙ කතෝලික ආගම
    ඊට පස්සෙ ආපු ලංදේසි ලංකාවෙ ව්‍යාප්ත කරන්න හැදුවෙ රෙපරමාද ප්‍රොතෙස්තන්ත්‍ර ආගම
    ඉතින් ලොකු ගැටුමක් තිබුණ මේ ආගම් දෙක අතර
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එහෙම එකක් තියෙනව
    පුතා කියලත් කියනව දෙවියන් කියලත් කියනව
    ඒ අපිට උගන්නන්නෙ දේව අභිරහසක් කියල

    ලංකාවට ඉස්සෙල්ලම ආවෙ පෘතුගීසින් නේද එයාල ලංකාවට ගෙනාවෙ කතෝලික ආගම
    ඊට පස්සෙ ආපු ලංදේසි ලංකාවෙ ව්‍යාප්ත කරන්න හැදුවෙ රෙපරමාද ප්‍රොතෙස්තන්ත්‍ර ආගම
    ඉතින් ලොකු ගැටුමක් තිබුණ මේ ආගම් දෙක අතර
    මම පොඩිකාලේ ගියේ කතෝලික ඉස්කෝලෙකටනේ. හොද විනයක් තියෙන ආගමක්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මම පොඩිකාලේ ගියේ කතෝලික ඉස්කෝලෙකටනේ. හොද විනයක් තියෙන ආගමක්
    ඔව් බං අපේ ආගමේ ෆාදර්ස්ල අවලං වැඩ කරන්නෙ නෑ. මං එහෙම අහලම නෑ

    හැබැයි මධ්‍යතන යුගයෙ කතෝලික සභාවෙ නායකයො දූෂිතයි කියල තියෙනව
    ඒ හින්ද තමා කතෝලික සභාව විවේචනය කරල ප්‍රොතෙස්තන්ත්‍ර රෙපරමාදු වගේ අලුත් ආගම හැදුණෙ
    da vinci demons කතාවෙ දැකක නේද
    හැබැයි දැං එහෙම නෑ. කතෝලික සභාව සුපිරිසිදු විදියට තියෙනව.. වැරදි දෙයක් කලොත් එයාල අයින් කරනව..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔව් බං අපේ ආගමේ ෆාදර්ස්ල අවලං වැඩ කරන්නෙ නෑ. මං එහෙම අහලම නෑ

    හැබැයි මධ්‍යතන යුගයෙ කතෝලික සභාවෙ නායකයො දූෂිතයි කියල තියෙනව
    ඒ හින්ද තමා කතෝලික සභාව විවේචනය කරල ප්‍රොතෙස්තන්ත්‍ර රෙපරමාදු වගේ අලුත් ආගම හැදුණෙ
    da vinci demons කතාවෙ දැකක නේද
    හැබැයි දැං එහෙම නෑ. කතෝලික සභාව සුපිරිසිදු විදියට තියෙනව.. වැරදි දෙයක් කලොත් එයාල අයින් කරනව..
    හැබැයි වතිකානුවේ ලොකු ලොකු කාදිනල්ල පොඩි කොලුවන්ට ගල් කපන සීන් එකක් ගැන අහලා තියෙනවා. හැබැයි ලංකාවේ නම් එහෙම අහලා නෑ
     
    • Sad
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    ජේසු කියන්නේ දෙවියෝ ලු දෙවියන්ගේ පුතාලු. එකපාර තාත්තයි පුතයි දෙන්නම එක්කෙනෙක් වෙන්නේ කොහමද මචන්?
    තාත්තයි පුතයි දෙන්නම එකපාර වෙන්න පුලුවන් ලොජික් එකක් මම කිරියේ කියලා ඇති asliya ට .
    මෙතන කියන්න බෑ අනුරාදය අඩනවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    තාත්තයි පුතයි දෙන්නම එකපාර වෙන්න පුලුවන් ලොජික් එකක් මම කිරියේ කියලා ඇති asliya ට .
    මෙතන කියන්න බෑ අනුරාදය අඩනවා.
    අඩෝ අවුලක් නෑ කියපන්කෝ. ඌ නිදි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ජේසු කියන්නේ දෙවියෝ ලු දෙවියන්ගේ පුතාලු. එකපාර තාත්තයි පුතයි දෙන්නම එක්කෙනෙක් වෙන්නේ කොහමද මචන්?
    @Rontmir ගෙන තමා අහන්න ඕනි. ඒක දවසක් ඕක ගැන කිව්ව
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    තාත්තයි පුතයි දෙන්නම එකපාර වෙන්න පුලුවන්
    @dilann ආගම බේරගන්න ඇවිත්. 🤭

    තාත්තයි පුතයි දෙන්නම එකපාර වෙන්න පුලුවන් ලොජික් එකක් මම කිරියේ කියලා ඇති asliya ට .
    මෙතන කියන්න බෑ අනුරාදය අඩනවා.
    හැමදාම වගේ බුද්ධාගමට විරුද්ධව සිඟිති ලොජික්.
    ඔය ලොජික් එක කැඩෙනවා දස වස්තුක සම්මා දිට්ඨිය අධ්‍යනය කළා නම්.

    දැනගන්න අවශ්‍ය අය මහා චත්තාරීසක සූත්‍රය කියවන්න.

    ප.ලි. - කියවන්න කම්මැලි අය මේ දේශනාව මුල ඉඳන් අහන්න. (ඇහුවා වගේ රඟපාන්න එපා. අහන්න.)
    Gn. Bs. Tc. Bye
     
    Last edited:
    • Haha
    Reactions: asanka+++

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    ඔය ලොජික් එක කැඩෙනවා දස වස්තුක සම්මා දිට්ඨිය අධ්‍යනය කළා නම්.
    දස වස්තුක සම්මා දිට්ටිය තියෙන්නේ අරක ඇත, මේක ඇත කියල කවුරු හරි කියපු ලිස්ට් එකක් උබලා බයෙන් කිසි හේතුවක් නැතුව විශ්වාස කරගෙන ඉන්න එකක් නේ බන්. එතන මොකද්ද තියන ලොජික් එක ? 🥴
    මම කියන එකයි ඒකයි අතර කිසි සම්බන්දයක් නෑ .