katholika and kristhiyani kiyanne dekak da banකතෝලික සභාව වෙනස්
katholika and kristhiyani kiyanne dekak da banකතෝලික සභාව වෙනස්
කතෝලිකඋබ ක්‍රිස්තියානි ද?
පාප් කොහොමද උබලගේ සභාවේ වෙන්නේ? ඌ ඉන්නේ වතිකානුවේ නේද? කාදිනල් උබලගේ වරිගේ නෙමෙයිද? උබලා ඇයි කාදිනල්ට බනින්නේ?කතෝලික
රෝමානු කතෝලික
පාප් වහන්සේ අපේ සභාවෙ නායකය
කාදිනල්ට බැන්නෙ අපි නෙමේපාප් කොහොමද උබලගේ සභාවේ වෙන්නේ? ඌ ඉන්නේ වතිකානුවේ නේද? කාදිනල් උබලගේ වරිගේ නෙමෙයිද? උබලා ඇයි කාදිනල්ට බනින්නේ?

මම නම් පොරට කැමතිකාදිනල්ට බැන්නෙ අපි නෙමේ
කුමන්ත්‍රණ කාරයො වගයක්
ශ්‍රී ලංකාවෙ අපේ කතෝලික සභාවෙ නායකය කාදිනල් තුමා![]()
ඔය Methodist සහ Baptist උන් අතර තියෙන වෙනස මොකක්ද බන්? වැස්ලියන් පල්ලි කියලා ජාතියක් තියේද?
මටත් එච්චර තේරුමක් නෑඔය Methodist සහ Baptist උන් අතර තියෙන වෙනස මොකක්ද බන්? වැස්ලියන් පල්ලි කියලා ජාතියක් තියේද?
ජේසු කියන්නේ දෙවියෝ ලු දෙවියන්ගේ පුතාලු. එකපාර තාත්තයි පුතයි දෙන්නම එක්කෙනෙක් වෙන්නේ කොහමද මචන්?මටත් එච්චර තේරුමක් නෑ
පොඩි පොඩි වෙනස්කම් තමා
සමහර අය ජේසුව පිලිගන්නෙ නෑ මරිය තුමීව පිලිගන්නෙ නෑ දෙවියන් වහන්සේ විතරයි අදහන්නෙ. ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තමා තියෙන්නෙ
එහෙම එකක් තියෙනවජේසු කියන්නේ දෙවියෝ ලු දෙවියන්ගේ පුතාලු. එකපාර තාත්තයි පුතයි දෙන්නම එක්කෙනෙක් වෙන්නේ කොහමද මචන්?
මම පොඩිකාලේ ගියේ කතෝලික ඉස්කෝලෙකටනේ. හොද විනයක් තියෙන ආගමක්එහෙම එකක් තියෙනව
පුතා කියලත් කියනව දෙවියන් කියලත් කියනව
ඒ අපිට උගන්නන්නෙ දේව අභිරහසක් කියල
ලංකාවට ඉස්සෙල්ලම ආවෙ පෘතුගීසින් නේද එයාල ලංකාවට ගෙනාවෙ කතෝලික ආගම
ඊට පස්සෙ ආපු ලංදේසි ලංකාවෙ ව්‍යාප්ත කරන්න හැදුවෙ රෙපරමාද ප්‍රොතෙස්තන්ත්‍ර ආගම
ඉතින් ලොකු ගැටුමක් තිබුණ මේ ආගම් දෙක අතර
ඔව් බං අපේ ආගමේ ෆාදර්ස්ල අවලං වැඩ කරන්නෙ නෑ. මං එහෙම අහලම නෑමම පොඩිකාලේ ගියේ කතෝලික ඉස්කෝලෙකටනේ. හොද විනයක් තියෙන ආගමක්
හැබැයි වතිකානුවේ ලොකු ලොකු කාදිනල්ල පොඩි කොලුවන්ට ගල් කපන සීන් එකක් ගැන අහලා තියෙනවා. හැබැයි ලංකාවේ නම් එහෙම අහලා නෑඔව් බං අපේ ආගමේ ෆාදර්ස්ල අවලං වැඩ කරන්නෙ නෑ. මං එහෙම අහලම නෑ
හැබැයි මධ්‍යතන යුගයෙ කතෝලික සභාවෙ නායකයො දූෂිතයි කියල තියෙනව
ඒ හින්ද තමා කතෝලික සභාව විවේචනය කරල ප්‍රොතෙස්තන්ත්‍ර රෙපරමාදු වගේ අලුත් ආගම හැදුණෙ
da vinci demons කතාවෙ දැකක නේද
හැබැයි දැං එහෙම නෑ. කතෝලික සභාව සුපිරිසිදු විදියට තියෙනව.. වැරදි දෙයක් කලොත් එයාල අයින් කරනව..
තාත්තයි පුතයි දෙන්නම එකපාර වෙන්න පුලුවන් ලොජික් එකක් මම කිරියේ කියලා ඇති asliya ට .ජේසු කියන්නේ දෙවියෝ ලු දෙවියන්ගේ පුතාලු. එකපාර තාත්තයි පුතයි දෙන්නම එක්කෙනෙක් වෙන්නේ කොහමද මචන්?
අඩෝ අවුලක් නෑ කියපන්කෝ. ඌ නිදිතාත්තයි පුතයි දෙන්නම එකපාර වෙන්න පුලුවන් ලොජික් එකක් මම කිරියේ කියලා ඇති asliya ට .
මෙතන කියන්න බෑ අනුරාදය අඩනවා.
@Rontmir ගෙන තමා අහන්න ඕනි. ඒක දවසක් ඕක ගැන කිව්වජේසු කියන්නේ දෙවියෝ ලු දෙවියන්ගේ පුතාලු. එකපාර තාත්තයි පුතයි දෙන්නම එක්කෙනෙක් වෙන්නේ කොහමද මචන්?
@dilann ආගම බේරගන්න ඇවිත්.තාත්තයි පුතයි දෙන්නම එකපාර වෙන්න පුලුවන්
හැමදාම වගේ බුද්ධාගමට විරුද්ධව සිඟිති ලොජික්.තාත්තයි පුතයි දෙන්නම එකපාර වෙන්න පුලුවන් ලොජික් එකක් මම කිරියේ කියලා ඇති asliya ට .
මෙතන කියන්න බෑ අනුරාදය අඩනවා.
දස වස්තුක සම්මා දිට්ටිය තියෙන්නේ අරක ඇත, මේක ඇත කියල කවුරු හරි කියපු ලිස්ට් එකක් උබලා බයෙන් කිසි හේතුවක් නැතුව විශ්වාස කරගෙන ඉන්න එකක් නේ බන්. එතන මොකද්ද තියන ලොජික් එක ?ඔය ලොජික් එක කැඩෙනවා දස වස්තුක සම්මා දිට්ඨිය අධ්‍යනය කළා නම්.