යකෝ Jacqueline අක්කට 38ක් කියල හිතන්නවත් බෑනේ බන්! Strong Sri Lankan gene (+ Malaysian & Canadian ) 
Indian Version
.
Sri Lankan version.

Indian Version
.
Sri Lankan version.
Last edited:

ඌ පට්ට con artist කෙනෙක්නෙ බන්. මරු ගේම් දීලා තියෙන්නේ. එක්කෝ මේකි අහු වුනා නැත්නම් දැන ගෙනම money laundering කරා. ඌඅර අපරාධකාරයෙක් එක්ක බෝර් උනා නේ කාලයක්

මෙකී ගානට ඉන්නව නේ බන්.Not so hot boring
Meka teal and orange wage neh use karala thiyenne… ptta commonColor Grading එකේ මෙහෙම වෙනසක් කරන්න හේතුව මොකක් වෙන්න ඇතිද? මං ඉන්දියන් ඇඩ් ගොඩක් දැකල තියෙනව ඔය color grading එකෙන්.
But 38ta naki wela wediy.මෙකී ගානට ඉන්නව නේ බන්.
ලංකාවේ ඉන්න උන් වගේ පිට්ටු බම්බු නෙවෙයි. ඕකි කොහොමත් මේකප් නැතුවත් ලස්සනයි .
Ahuwenna mun babbuda bn. Mun dollar millionairesla.ඌ පට්ට con artist කෙනෙක්නෙ බන්. මරු ගේම් දීලා තියෙන්නේ. එක්කෝ මේකි අහු වුනා නැත්නම් දැන ගෙනම money laundering කරා. ඌ
Nora Fatehiටත් gift යවලා තියෙනවලු![]()
Lassanai hot nan nemakeup නැතුවත් උනත් එකී ලස්සනයි බන්![]()

එහෙම නාකි නෑ .But 38ta naki wela wediy.
එහෙම නාකි නෑ .
ලංකාවේ අර චුලක්ෂි කියන එකී බලපං ඊට වඩා බාල වෙලත් හෙන නාකි පාටයි.
ලංකාවේ රගපාන උන් අවුරුදු 25 පන්න පස්සේ තනිකරම ලොරි.
එහෙනම් hot එකක් suggest කරපන්Lassanai hot nan ne![]()
