මෝඩ ගෑනු

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපෙ අල්ලපු ගමේ හුරුබුහුටි කෙල්ලෙක් ලගකදි ඉදන් අපෙ ගම හරහා යනවා වැඩට ස්කුටියක. කතා කරලවත් නෑ කලින්. මන් පෙරේදා හවස ටවුන් යද්දි ඒක එනවා වැඩ ඇරිල ස්කූඨියෙ . මන් ඉතින් කෙලින්ම මූන දිහා බලලා මනුස්සකමට පොඩි හිනාවක් දැම්මා . මේකිත් හිනාවක් දාලා ලැජ්ජාවෙන් වගේ අහක බලාගත්ත කියහන්කො :baffled:. ඊයෙත් එහෙමයි. ඔහොම උන් තමයි ගියෙ කොහොමද කියලා හිතාගන්නවත් බැරි තැන්වලට ගිහින් නවතින්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,008
    165,933
    113
    එකමත් එක රටක
    මන් ඉතින් කෙලින්ම මූන දිහා බලලා මනුස්සකමට පොඩි හිනාවක් දැම්මා .
    asanka+++
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    එහෙම කෙල්ලො ආවට ගියාට හිනා වෙන්නෙ නෑ බං
    අද කාලෙ මිනිස්සු එයාලට විස්වාස නෑ

    මම නං පාරක් අහන්වත් කෙල්ලෙක් ගාව නතර කරන්න බයයි
    කෙල්ල කෑ ගහගෙන දිව්වොත්, ගෑනුත් එහෙමයි, විශේෂයෙන් සෙනග අඩු පොඩි පාරවල් වල

    සමහර විට මගෙ පෙනුම නිසා වෙන්න ඇති :(
    ලස්සන අයිය කෙනෙක් කතා කලොත් කියනව ඇති අර පදුර අස්සට යංද අයිය මෙතන රස්නෙයි කියල
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    අපෙ අල්ලපු ගමේ හුරුබුහුටි කෙල්ලෙක් ලගකදි ඉදන් අපෙ ගම හරහා යනවා වැඩට ස්කුටියක. කතා කරලවත් නෑ කලින්. මන් පෙරේදා හවස ටවුන් යද්දි ඒක එනවා වැඩ ඇරිල ස්කූඨියෙ . මන් ඉතින් කෙලින්ම මූන දිහා බලලා මනුස්සකමට පොඩි හිනාවක් දැම්මා . මේකිත් හිනාවක් දාලා ලැජ්ජාවෙන් වගේ අහක බලාගත්ත කියහන්කො :baffled:. ඊයෙත් එහෙමයි. ඔහොම උන් තමයි ගියෙ කොහොමද කියලා හිතාගන්නවත් බැරි තැන්වලට ගිහින් නවතින්නෙ.
    Ekita danila hinawela aninna hadanne kiyala LOL
     
    • Haha
    Reactions: asanka+++

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    එහෙම කෙල්ලො ආවට ගියාට හිනා වෙන්නෙ නෑ බං
    අද කාලෙ මිනිස්සු එයාලට විස්වාස නෑ

    මම නං පාරක් අහන්වත් කෙල්ලෙක් ගාව නතර කරන්න බයයි
    කෙල්ල කෑ ගහගෙන දිව්වොත්, ගෑනුත් එහෙමයි, විශේෂයෙන් සෙනග අඩු පොඩි පාරවල් වල

    සමහර විට මගෙ පෙනුම නිසා වෙන්න ඇති :(
    ලස්සන අයිය කෙනෙක් කතා කලොත් කියනව ඇති අර පදුර අස්සට යංද අයිය මෙතන රස්නෙයි කියල
    Umbe penumata samana ekekge photo ekak dapanko google eken search karala. Balanna asai
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    Umbe penumata samana ekekge photo ekak dapanko google eken search karala. Balanna asai
    ඇයි අර මුළු ලෝකෙටම පේන්න නාන්නෙ හෙළුවෙන්
    බලන්න දෙයක් නෑ බං
    කැතම කැතයි
     
    • Haha
    Reactions: asanka+++

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    ඇයි අර මුළු ලෝකෙටම පේන්න නාන්නෙ හෙළුවෙන්
    බලන්න දෙයක් නෑ බං
    කැතම කැතයි
    Man dakke na ban. Ai umbe video ekak leak unada?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    Man dakke na ban. Ai umbe video ekak leak unada?
    මම නනා ඉන්නකොට ගූගල් කාර් එක එතනනින් ගිහින්
    බල්ලන්ගෙ මූණුත් blur කරල දාන එකේ
    මාව විතරක් එහෙම් පිටින්ම මැප් එකේ වැටිල
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,730
    1
    60,382
    113
    Mother Earth
    ලොතරැයියක් අරන් දීපන් ඒකිට. නවත්තල අහපන් ඔයා ආස ශනිදා වාසනාවටද නැත්තම් මහජන සම්පතටද කියල. කැමති එක අරන් දීපන්.

    මම නනා ඉන්නකොට ගූගල් කාර් එක එතනනින් ගිහින්
    බල්ලන්ගෙ මූණුත් blur කරල දාන එකේ
    මාව විතරක් එහෙම් පිටින්ම මැප් එකේ වැටිල
    උබ හෙළුවෙන්ද බන් නාන්නේ ? තාප්පෙ නිසා පේන්නෙ නෑ.
    ------ Post added on Mar 30, 2024 at 10:13 AM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    ලොතරැයියක් අරන් දීපන් ඒකිට. නවත්තල අහපන් ඔයා ආස ශනිදා වාසනාවටද නැත්තම් මහජන සම්පතටද කියල. කැමති එක අරන් දීපන්.

    උබ හෙළුවෙන්ද බන් නාන්නේ ? තාප්පෙ නිසා පේන්නෙ නෑ.
    ------ Post added on Mar 30, 2024 at 10:13 AM
    Ithin eka anith un danagatte kohomada?
    Kawuda umbe ge search karala balala elakiri eke damme?

    මම නනා ඉන්නකොට ගූගල් කාර් එක එතනනින් ගිහින්
    බල්ලන්ගෙ මූණුත් blur කරල දාන එකේ
    මාව විතරක් එහෙම් පිටින්ම මැප් එකේ වැටිල
    ------ Post added on Mar 30, 2024 at 10:15 AM
     
    • Haha
    Reactions: asanka+++

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    Ithin eka anith un danagatte kohomada?
    Kawuda umbe ge search karala balala elakiri eke damme?
    මමවත් ඕක දැකල තිබුණෙ නෑ
    මම ඒ දවස්වල අපේ ගේ තියෙන තැන කිරියෙ දැම්මනෙ, නානව පේනව කියල දැනන් හිටියනං මං කවදාවත් ඔය වැඩේ කරන්නෙ නෑ
    පස්සෙ මම ඒක Google එකට කියල blur කරගත්ත
    ඒත් වැඩක් නෑ. මුං ඒ පොටෝ එක තියාගෙන ඉන්නව
    කිරියෙ හිත හොද යාලුවෙක් තමා මට ඕක ඉස්සෙල්ලම පෙන්නුවෙ. මේ ඉන්නෙ ඔයාද කියල
    එදා මම මේක Google එකට කියල blur කරගත්තනං මාත් තාම කිරියෙ ලස්සන හැන්සම් කොල්ලෙක්
    @Geshi95 එහෙම කිසිම ප්‍රතිචාරයක් නැතුව ගියා :(
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ උබේ පාඩුවේ පලයන් . නොදන්න වෙසගනන්ට හිනා වෙන්න යන්නේ. තියන වලත්ත කමට නේ කරන්නේ
    Eki cute bn. Scoty eke wadi wela iddi than issarahata awith puka passata ghin lassanta penwa
    එහෙම කෙල්ලො ආවට ගියාට හිනා වෙන්නෙ නෑ බං
    අද කාලෙ මිනිස්සු එයාලට විස්වාස නෑ

    මම නං පාරක් අහන්වත් කෙල්ලෙක් ගාව නතර කරන්න බයයි
    කෙල්ල කෑ ගහගෙන දිව්වොත්, ගෑනුත් එහෙමයි, විශේෂයෙන් සෙනග අඩු පොඩි පාරවල් වල

    සමහර විට මගෙ පෙනුම නිසා වෙන්න ඇති :(
    ලස්සන අයිය කෙනෙක් කතා කලොත් කියනව ඇති අර පදුර අස්සට යංද අයිය මෙතන රස්නෙයි කියල
    සුද්දියො කැමති උබ වගේ කලු උන්ට. තෝ ජිම් ගිහින් ඇග ගානට අරන් කොන්ඩෙ වවලා කලර් කරානම් සුද්දියො අදින්ඩ පුලුවන් ගේමක්ම නෑ. තොට උවමනාවක් නෑ. සුද්දි ගෙදරට ඇවිත් රෙද්ද උස්සලා පෙන්නන කන්නෙ උබ ඉන්නෙ.

    උබ හෙළුවෙන්ද බන් නාන්නේ ? තාප්පෙ නිසා පේන්නෙ නෑ.
    ------ Post added on Mar 30, 2024 at 10:13 AM
    ඇයි අතේඵාරක් ගහන්ඩද ඌව මතක් කරල .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,008
    165,933
    113
    එකමත් එක රටක
    මම නනා ඉන්නකොට ගූගල් කාර් එක එතනනින් ගිහින්
    බල්ලන්ගෙ මූණුත් blur කරල දාන එකේ
    මාව විතරක් එහෙම් පිටින්ම මැප් එකේ වැටිල
    උබව කළු ගලක් විදියට detect කරල තියෙන්නේ :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    Eki cute bn. Scoty eke wadi wela iddi than issarahata awith puka passata ghin lassanta penwa
    ඒ වගේ හිත වාවන්නෙ නැති අවස්ථාවල මේකි කුණු පඩයක් අරිනව කියල හිතන්න
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    • Haha
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,151
    74,399
    113
    අපෙ අල්ලපු ගමේ හුරුබුහුටි කෙල්ලෙක් ලගකදි ඉදන් අපෙ ගම හරහා යනවා වැඩට ස්කුටියක. කතා කරලවත් නෑ කලින්. මන් පෙරේදා හවස ටවුන් යද්දි ඒක එනවා වැඩ ඇරිල ස්කූඨියෙ . මන් ඉතින් කෙලින්ම මූන දිහා බලලා මනුස්සකමට පොඩි හිනාවක් දැම්මා . මේකිත් හිනාවක් දාලා ලැජ්ජාවෙන් වගේ අහක බලාගත්ත කියහන්කො :baffled:. ඊයෙත් එහෙමයි. ඔහොම උන් තමයි ගියෙ කොහොමද කියලා හිතාගන්නවත් බැරි තැන්වලට ගිහින් නවතින්නෙ.

    Umbey mongal muna dakala ekita hina giya kiyala ne kiyala sureda 🤭🤭 ?

    @kidney @tharaka.f @AnuradhaRa --> Ponnayas Assemble 🤭🤭