අපෙ අල්ලපු ගමේ හුරුබුහුටි කෙල්ලෙක් ලගකදි ඉදන් අපෙ ගම හරහා යනවා වැඩට ස්කුටියක. කතා කරලවත් නෑ කලින්. මන් පෙරේදා හවස ටවුන් යද්දි ඒක එනවා වැඩ ඇරිල ස්කූඨියෙ . මන් ඉතින් කෙලින්ම මූන දිහා බලලා මනුස්සකමට පොඩි හිනාවක් දැම්මා . මේකිත් හිනාවක් දාලා ලැජ්ජාවෙන් වගේ අහක බලාගත්ත කියහන්කො
. ඊයෙත් එහෙමයි. ඔහොම උන් තමයි ගියෙ කොහොමද කියලා හිතාගන්නවත් බැරි තැන්වලට ගිහින් නවතින්නෙ.
. ඊයෙත් එහෙමයි. ඔහොම උන් තමයි ගියෙ කොහොමද කියලා හිතාගන්නවත් බැරි තැන්වලට ගිහින් නවතින්නෙ.