වැඩ කරන මිනිස්සු මොනා කර
හැබැයි ඔය video එක වයිරල් වෙන තරමට මුන්ට ලොකු damage එකක් වෙනවා router පොලවේ ගැහුවා වගේ නෙමෙයි. හැමෝම ඕක note කරනවා, කොම්මෙන්ට් ඔක්කම වගේ එක සමානයි.අර ගෑනි හොරකන් කරලා වගේ.
B
හැබැයි ඔය video එක වයිරල් වෙන තරමට මුන්ට ලොකු damage එකක් වෙනවා router පොලවේ ගැහුවා වගේ නෙමෙයි. හැමෝම ඕක note කරනවා, කොම්මෙන්ට් ඔක්කම වගේ එක සමානයි.
මටත් ඕක උනා ADSL එක ඩිස්කනෙක්ට් කරන්න ගියාම. බිල ගෙවල නැතිව මාස දෙකේන් වගේ මුන් service එක ඩිස්කෝනෙක්ට් කරලා හැබැයි බිල හද හද එවනවා හැම මාසෙම, Device එක රිටන් කරනකල්.
Registered email එකින් මොනවා හරි 1212 එකට මේල් එකක් දැම්මහම උත්තර දෙන්නේ හරියට 8 පාස් එවුන් වගේ අහපු දේට නෙමෙයි උත්තර දෙන්නේ. රට ඉන්න කෙනෙක් service එක ඩිස්කනෙක්ට් කරනවා නම් උන්ට registered email එකෙන් මේල් එකක් දැම්මම කරන්න බැහැ, ලියුම් ලියල යවන්න ඕනිලු. බෑන්කින් සෙක්ටර් එකේ වත් එහම නැහැ.
ටෙලිකොම් නම් ජරාවක් තමයි...ඔය වගේ වැඩ කරගන්න අමාරුයි..
මමත් disconnect කරන්න කියලා ඊමේල් එහෙම ගහලා දාලා, පාවිච්චි නොකර ඉන්න එකකටත් බිල් එවනවා...
දැන් එහෙම බිල් දෙතුන් පාරක් ගෙව්වා
උබ SLT එකේද වැඩ ?ඩිවයිස් එක අපිට අයිති නෑ ඩිවයිස් එක දෙනකල් බිල් එනවා තමා
apo nah math nikan bil gewana eka terumak nah kiyala slt 4g eka disconnect karanna giya bill eka settle karala connection eka disconnect karanna yanakota device genawada kiyala magenuth ahuwaඋබ SLT එකේද වැඩ ?
බිල මාස දෙකක් ගෙව්වේ නැත්නම් service එක interrupt කරනවා . ඊටපස්සේ බිල add කරන එක වැරදි . මුන් දන්නවා service එක interrupt කරාම යූස් කරන්න බැහැ කියලා.
.
මන් කියන්නේ මුන් service ප්‍රොවයිඩ් කරේ නැත්නම් බිල් add කරන එක වැරදි.apo nah math nikan bil gewana eka terumak nah kiyala slt 4g eka disconnect karanna giya bill eka settle karala connection eka disconnect karanna yanakota device genawada kiyala magenuth ahuwa
Ow service rka discount karanakal add wenawa officially discount kale natinamමන් කියන්නේ මුන් service ප්‍රොවයිඩ් කරේ නැත්නම් බිල් add කරන එක වැරදි.
Lapayanam kiyane SLT hondaaaaaaaaaaaaaaaaaaaai, wikunanna epa kiyala![]()
![]()

Oka kana wesige puthala tikath ekka tama lapaya set wela inne wikunana eka nawaththannahonda na kiyana ekai wikunanna one kiyana ekai sambanda wenne kohomada bn?![]()
Its not fair to charge if they aren't providing any services. It's like robbing. Even they dont have any agreements like that with us. As i am living abroad i have no time to waste with them. If not i could have fuck them in asholes.Ow service rka discount karanakal add wenawa officially discount kale natinam